#09

1.6K 325 65
                                    

ජන්කුක් ජිමින් දෙන්නාම උදේම ලෑස්තී වෙලා ටේගේ නම්බර් එකත් මීසිස් කිම්ගෙන් අරගෙන හොටෙල් එකෙන් එලියට ආවා..

"ජන්කුක් අහපන්කො ඉස්සෙල්ලා ඔකට කොල් එකක් ගනින්කො"

ජිමින් ජන්කුක්ව අතින් ඇදලා නතර කරන් කිව්වේ ජන්කුක් ජිමින් දිහා ටිකක් බලන් ඉදල ඒ ලග තිබ්බ බැම්මක් උඩින් වාඩි වෙලා ඒ නම්බර් එකට කොල් එකක් ගන්නකොට.

"රිග්ස් යනවාද ඕක ස්පිකර් දාපියකො"

ජිමින් ජන්කුක්ග්‍ර් ෆෝන් එක අදින ගමන් කිව්වා..

"ඉදපිය නටන්නැතුව."

ජන්කුක් පස්සේ ස්පීකර් එක ඔන්කරලා ඉස්සරහට කරගෙන තියන් ඉන්නවා ටෙ ෆෝන් එක ආන්සර් කරන කල්.

කොහොම හරී ජන්කුක් ගත්ත කොල් ර්ක ටේ තප්පර ගානකින් ආන්සර් කලා..

"හෙලෝව් කවුද මේ..?"

ටේ නම්බර්ස් මාරු කරලා ෆොන් ර්කත් මාරූ කරලා තියෙන නිස ජන්කුක්ගෙ නම්බර් එක වෙනස් නිසාත් ටෙට හොයාගන්න බැරිඋනා.

"කොහේද ඉන්නේ ඔයා?!"

ජන්කුක් ටිකක් තදින් ටේගෙ ප්‍රශ්නේ මග ඇරලා ඇහුවා..

ජන්කුක්ගෙ කට හඩ ඇහුනා එක්කම ටෙගේ කදුලූ කම්මුල් දිගෙ බේරෙන්න ගත්තේ කර කර ඉදිය වැඩේත් නතර කරලා ඉක්මනට කැෆේ එකෙන් එලියට ගිහිල්ලා කෝල් එක එක්ක ආයෙම ආවදානෙ දෙනකොට.

"ක්..කූකීහ්.."

"ඔව්..මම තමයි! කොහෙද ඉන්නේ මට හම්බවෙන්න ඕනේ.."

ජන්කුක් ටේ අඩනවා නිකමට දැනුනාත් ඒක ගනන් නොගෙන කිව්වා

"එ..එපාහ්..ම්..මට..ඔ..ඔන්නෑ හ..හම්බෙන්න.."

ටෙ ඒප්‍රනෙකෙන් කදුලූ හෝගාලා පිහිනනවා ටේට ඇඩෙනවා.

"මට කතාකරන්න ඕනු ත්මුසේ එක්ක අනික මට තමුසේව බලන්න ඕනි!"

"ක්..කූකීහ්..ප්..ප්ලීස්..සැර වෙන්න එපා..මට ඇඩෙනවා.."

ටේ ඉකී ගගහා කිව්වෙ ජන්කුක් ලොකූ හුස්මක් පිට කරලා..

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now