#24

1.1K 212 42
                                    





ටේ ගූකි දෙන්නාම ගෙදරට වෙලා ජන්කුක් එනකල් සෙල්ලමක් කරගෙන ඉදියෙ කෑමත් කාලා සේරම කරලා..

හවස් අතේ ඊලගට ජන්කුක් ඔෆිස් ඇරිලා ගෙදර ආවෙ ටේ ගුකි දෙන්නා එලියට වෙලා බෝල ගහනකොට..

ජන්කුක් කාර් එක නතර කරලා බැස්ස ගමන් ගුකි එව්ව බොලෙ ජන්කුක්ගෙ මූනෙ වැදුනේ ජන්කුක්ගෙ කටත් ඇද උනේ...බොලෙ තිබ්න වැලී තොලෙ ගැවුන නිසා...

"ඕහෝ කොහොමද ලමයා.."

ටේ හිනාවක් දාලා ඉනට අත්දෙක තියන් හිනා උනෙ ජන්කුක් ටෙට ආපස්සට හිනාවක් දාලා

"හොදයි ටීච..ටිචට කෝමෙයී..?"

"මමත් හොදයින්...මොකද කලින්.."

ටේ ජන්කුක්ගෙ ලගට ගිහිල්ලා අතෙ තිබ්බ බෑග් එක අරගෙන සාක්කුවෙන් ගෙන්න කිව්ව ලොලිපොප් දෙක අරන් ආයෙම ජන්කුක්ගෙ අතට බෑග් එක දිලා ගුකිට එකක් දිලා අනික් එක එය  කටෙ ගහගත්තා..

"දැන් ඔක්කොම හරි වගෙ නේ මහත්ත්‍යා.."
ජන්කුක් ටෙ දිහා කන්න වගෙ බලන් පස්සෙ ඇතුලට ගිය්‍ර් ගුකීත් ජන්කුක්ගෙ පස්සේන් යනකොට...

"අප්පා!!……ඔම්මා තාම මල්ලි ගෙනාවෙ නෑනේ....ඔයා හාරියට දුන්නෑද අනේ බබාව.."

ගුකී ජන්කුක්ගෙ කකුල් දෙක අස්සෙන් රිංගලා ජන්කුක්ගෙ ඉස්සරහට ඇවිල්ලා ඇහුවෙ ජන්කුක් ගුකිව ව්ඩාගෙන

"මම දන්නෑ මම ගෙම දුන්නා නැගිටින්න බැරි වෙන්නම දැක්කානෙ ඔයා නේ.."

"එහෙනම් කො අප්පා මල්ලී...! ඔයා කරලා නැ මම වත් කරන්නම් එක.."

ගුකී ඔලුවෙ අත ගහන් කිව්වෙ ජන්කුක්ගෙ ඇස් පොල් ගෙඩී සයිස් වෙලා gukiව බිමින් තිබ්බා..

"මෙක ප්‍රජාතන්ත්‍රවාදී රටක්! එක මිනිහායි එක ගැනී! එතකොට වටෙ යන්න බෑ!"

ජන්කුක් ගුකිට ඇගිල්ල දික් කරන් කිව්වෙ ගුකී දත් මිටි කාගෙන

"මෙක මොන රටක් උනත් මොකද??? ඔම්මා මගෙ! ඔම්මා මගෙ ඔම්ම මගෙ ඔම්මා මගෙ ඔම්මා මගෙ ඔම්මා මගෙ මගෙ මගෙ මගෙ මගෙමාආආඅයීඊඊඊඉ!!!"

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now