#21

1.4K 259 64
                                    






Evening.....

ජන්කුක් ගූකි දෙන්නා එක්කම ටේ කෑම හදනකල් කිචන් එකේ එහෙට මෙහෙට කැරකි කැරකි වදදෙන්නේ ටේ ඩබලගෙ බෙල්ල කපන්නැතුව ඉවසීමෙන් ඉන්නකොට

"ඔම්මා කුක්කූ බඩගිනි.."

තේයෝ ඒපාර ඇවිල්ලා ටෙගේ කකුලෙ එල්ලිලා කිව්වේ ජන්කුක් කකා ඉදිය ඇපල් ගෙඩියක් දමලා ගහලා ටෙ ලගට ඇවිල්ලා

"මට මට..මට ඕනෙ මුලින්ම...නිපල් කුක්කු මට ඕනේ.."

ජන්කුක් ට්‍ර්ගේ අස්සේ රිංගන් කිව්ව

"කූකී පිස්සූද නිපල් කුක්කු දෙන්න ගුකී දැන් කූටි බබෙක් නෙවේනේ...කෝ දෙන්නාටම කොෆී එකක් හදාල දෙනකල් ඉදගෙන ඉන්න සාලෙට වෙලා.."

ටේ දෙන්නාටම සාලෙ පැත්ත ඇගිල්ලෙන් පෙන්නලා කිව්වේ ගුකී ටේගෙ කකුලෙන් ඈත් වෙලා මූන දෙක කරන් ජන්කුක් ලගට ගියා

"අසාදාරනයි ඔයා ලග ඉන්න දෙන්නකො ලූනු කපල දෙන්නන්...ආ තව තව ඕනේ එකක් කරලා දෙන්නම්.."

"එපා! දෙන්නාම මම කිව්ව එක කරන්න! නැත්තන් පොල්ලක් අරන් කෙලිනවා ටෝයි ටෝයි ගාලා අප්පාට පුතාගෙ වැරදිවලත් එක්ක.."

"බබා මේ අසාදාරනයට මම පලිගන්නවා"

ජන්කුක් ගුකීවත් උස්සන් කරට අරගෙන කියලා උස්සන් ගියා සාලෙට..

ටේ පස්සෙ රෑට කෑමත් හදාල දෙන්නාට කොෆීත් හදාගෙන සාලෙට ආවා

එතකොට ජන්කුක් ගුකීව දමාගෙන හුරතල් කර්නව ඔක දකලා ටේගෙ මූන පත්තර කොලෙ වගෙ උනේ...පස්සේ උන් දෙන්නාව ඈත් කරලා දෙපැත්තට කරලා එයා මැදින් වාඩි වෙලා කොෆී එක බොන්න ගත්තා අරදෙන්නාගෙ මග් එක ස්ටූල් එකෙන්  තියලා...

ජන්කුක් ටේගේ ජෙලස් එක දන්න නිසාම කට කොනකින් හිනාව දාලා

"බබා එන්න මගෙ උකුලට.."

ජන්කුක් ටෙ දිහා බලන් කිව්වා.

ටේත් ඊලගට එක පයින් නැගිටලා ජනුක්ගෙ උකුලට ගියේ ගුකී අත තද කරන් ඉරීසීයාවෙ පැලෙනකොට.

𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔 𝑶𝒓 𝑳𝒐𝒗𝒆𝒓𝒔.Where stories live. Discover now