සුදු කටරොලු ..10

926 164 12
                                    

සුදු කටරොළු....10

එක පාරටම බෙල්ල පුරාවට උනුසුම් හාදු වැස්සක් වැටුණ වගේ සහ්සට දැනුන..
ඒක නිසා ගැස්සුන සහස් නින්දෙන් නැගිට්ට... අත පත ගාල කොහොම හරි  ලයිට් එක දාගත්ත...

ලයිට් එලියෙන් සහස් දැක්කෙ එයා දිහා අමුතු විදිහට එයා දිහා බලන් ඉන්න කවීව

" කවී ඇයි බන් මේ.... උබට මොකද උනේ..."

සහස් කවීගෙන් අහද්දි කවී අමුතු විදිහට හිනා උනා...
" මන් මේ දේ කරන්න හිටියෙ ගොඩ දවසක ඉදන් බන් ... මට හැමදාම උබව  ඕනි උනා.. අද මන් උබව මගෙම කරාගන්නවා..."
කවී අමුතු  කෑදර විදිහකට එහෙම කියල සහස්ට හිතාගන්නවත් බැරි විදිහට සහ්ස්ගෙ ඇග උඩට ඇවිල්ල සහස්ගෙ අත් දෙක ඇදට තියල තද කර ගත්තා...
" අනේ කවී ඕක නතර කරපන් උබ ඔය  මොකක්ද කරන්න හදන්නෙ... අනේ ඕක කරන්න එපා නතර කරපන්..."

සහස් කෑ ගහල කිව්ව කැඩුනු කකුල නිසා එහා මෙහා වෙන්න බැරිව සහස් ගොඩක් අසරන උනා....

සහස්ගෙ අකමැත්ත ගානකට වත් ගන්නෙ නැතිව කවී ටික ටික සහස්ගෙ පැත්තට පාත් උනා...
" අනේ එපා බන්...ප්ලීස් ඕක කරන්න එපා බන්.අනේ ප්ලීස්.... එපා කවී ... ඕක කරන්න එපා....
කවී  එපා..... බන් එපා..........."
....................................................................
සහස් මහ හයියෙන් කෑ ගහගෙන ඇදේ කෙලින් උනා....
එක පාරටම අදුරු වෙලා තිබ්බ කාබරේ ලයිට් එක ඔන් උනා..
සහස්ට එහාපැත්තේ ඉදන් කවී බයවෙලා ඇසුත් ලොකු කරන් ඉන්නව...

" මොකද බන් උනේ... උබව මරන්නවත් කවුරු හරි  ආවද හීනෙන්... උබ බය වෙලා හොදටම දාඩියත් දාල....
ආ මෙන්න මේ වතුර එක බීපන්...."

කවී නැගිටල සහස්ගෙ අතට වතුර එකක් දෙන ගමන් කිව්ව...

සහස් දාඩියෙන් පෙරුනු ඇග දිහා බැලුව..

මොකක් ඒක හීනයක්ද...
අම්මෝ  ලොකු දෙයක්...ඒත් ඇයි මට එහෙම දෙයක් පෙනුනෙ...
සහස් එයාගෙනම් ඇහුව...

කවී දීපු වතුර එක එක හුස්මට බිව්වට පස්සෙ සහස්ට පොඩි සැහැල්ලුවක් දැනුන..
ඔන්න ඔය ඇදුම චේන්ජ් කරගනින් බලහන් උබ දාඩිය නාල...

කවී සහස්ගෙ ඇදන් හිටපු සකිනි එක ගලවන්න උදව් වෙන්න හදන ගමන් කිව්ව...
ඒත් සහස්ගෙ මතකය තවම අර හීනය ගැන...
"බයවෙන්න් එපා මොඩයෝ... කවදවත් එහෙම දෙයක් වෙන්නෙ නැහැ...ඒක හීනයක් විතරයි....'
අන්තිමට සහස් එයාටම කියාගත්ත

සුදූ කටරොලු...Where stories live. Discover now