සුදු කටරොළු ....22

731 130 6
                                    

සුදු කටරොළු ....22

එතන ඉදන් ගතවුන සතියම පුදුම ඒකාකාර බවක් තිබ්බ කියල සහස්ට හැර ගෙදර ඔක්කොටම් දැනුන...
සහස් ගොඩක් වෙලාවට හිටියෙ කාබරේ ...
කන්න විතරයි කාබරෙන් එලියට ආවෙ...
කන එකත් අනික් අයව රවට්ටන්න වගේ කාල ආපාහු කාබරේට යනව විතරයි..
අම්මල නැති නිසා අයියල දෙන්නත් හිටියෙ ටිකක් හිතේ සැනසීමෙන් මොකද සහස් මේ ඉන්න විදිහ අම්ම දැක්කනම් මොනව කියල උත්තර දෙන්නද කියල කාටවත් හිතාගන්නා බැරිව ඉදියෙ .
ලොකු අක්ක පුලුවන් හැම වෙලේම ඇවිල්ල සහස්වත් අනික අයවත් බැලුව අප්පච්චියි නැති නිසාම අයියල දෙන්නට ඔෆිස් එකේ වැඩ පිරිල..
ඒක නිසාම සහස් වෙනුවෙන් කාලය ගොඩක් වැයකරන්න දෙන්නටම බැරි උනා..
කවීත් ආගි අතක් හොයාගන්න බැරිව හිටිය..
සහස් ගැන කිව්වොත් මේ දැනෙන තනිකමට එයා කැමති උනා..මොකද ඇති තරම අඩන්න කාගෙන්වට් එයාට බාදාවක් නැති නිසා...
............................................................

විබාගෙ ඉවර උන නිසා කවී එක්ක
ගෙදර අය ට්‍රිප් එකක් යන්න දාගෙන තිබ්බත් කවීට ඔනි උනේ සහස් ලගින් ඉන්න ඒත් ගෙදර අයගෙ බල කිරීමටම කවීට යන්න උනා..
සහස්ට කීප පාරක්ම කෝල කරත් ලයින් එක එන්ගේජ්..
ගෙදරට ගත්තට කව්රුත්ම ආන්සර් කරේ නැහැ අයියලට කෝල් ගත්තත් ගොඩක් වෙලාවට ලයින් බිසී...
ඉතින් ඒ සතිය කවී ගත කරේ කවදද ගෙදර යන්නෙ කිය්ල හිත් හිත..
....................................
ගෙදර ආපු දවසට පස්සෙ දවසෙම කවී කාර් එක ස්ටාට් කරන් පාරට දැන්මෙ සහස්ව බලන්න යන්න හිතන්...

සහස්ලගෙ ගෙදරට ඇවිල්ල ගේට් එක ලටග වෙලා හෝන් කරද්දිම ගේට් එකේ මුරකාරය ගේට් එක ඇරිය...
...........................................................
කාර් එක නවත්තලා කවීගේ අතුලට යන්න හිතන් එලියය බැහැල සහස්ගෙ රුම් එකේ ජනේලෙ දිහා බැලුවෙ සහස් ගොඩක් වෙලාවට බැල්කනි එකේ ඉන්න ආසයි කියල දන්න නිසා..

බැල්කනි එකේ ජනේලෙ ඇරල තිබ්බත් කව්රු වත් හියියෙ නැහැ ... සහස් රූම්
එකේ වෙන්න ඇති කියල හිතෙන් හිත හිත ආපහු ගෙට යන්න හදද්දිම කවී දැක්ක දේ නිසා මුලු ඇගම හීතලා වෙලා ගියා...
කවී එක පාරටම පුලුවන් තරම් හයියෙන් ගෙට දුවන්න ගත්තා...

සුදූ කටරොලු...Where stories live. Discover now