සුදු කටරොලු ....14

762 137 7
                                    

සුදු කටරොළු ....14

සහස් කකුල අල්ලන් බිම වාඩි වෙලා තත්පදහයක් යන්න උනේ නැහැ එයාල හිටපු කාබරේ දොර ඇරගෙන සචින් ඇතුලට ආව...
සහස් බිම වැටිල ඉන්නව දැක්ක  ග්මන් සචින්ට මොකක් උනාද් කියල හිතගන්නවත් බැරි උනා... එයා එක පාරටම දුවන් වගේ සහස් ලගට ආව.

" මොකද බන් උනේ...."
සචින් බයවෙලා වගේ සහස්ගෙන් අහද්දි සහස් බොහොම අමාරුවෙන්  එයා දිහාට හැරිල  අහින්සක විදිහට හොනා උනා...

" කකුල... රිදෙන්න ගත්ත ආතල් එකට මන් ඇවිදින්න කියල හැදුවෙ ටිකක්...මේ මගුල් කකුල එක්ක බැහැනෙ බලපන්කො... හි හි... මම..."
ඉතිරි ටික කියන්න උනේ නැහැ  චටස් ගාල සද්දයක් එක්ක සහස්ගෙ කම්බුලක වේදනාවක් ආව.. එහෙමම සහස් මොකද උනේ කියල හිතද්දිම සචින් සහස්ව උස්සල අරන් ඇදෙන් වාඩි කෙරෙව්ව....
සහස්ට උනේ මොකක්ද කියල හිතා ගන්න බැරිව වගේ බලන් හිටියෙ...

සචින්ගෙ මූනා පුරා කේන්‍තිය නිසා කලු වෙලා වගේ සහස්ට පෙනුනෙ...
සහස් ආපහු කතාකරන්න හදන කොටම කාබරේට ෆිසිකල් තෙරපිස් ආව ඒක නිසා කතා කරන්න උනේ නැහැ...
එයත් ඇවිල්ල කකුල චෙක් කරල බලල
සහස්ව ඇදෙන් නැගිට්ටුව

පොඩි අයියත් බිල් එක් පේ කරල එතකොටම වගේ ආව...
ඒක නිසා පොඩි අයියගෙ උදව්වෙන් සහස් ඇවිදින්න  පටන් ගත්තා  අයිය සහස්ව ඇගට බර කරන් ඇවිදද්දිත් සහස්ගෙ ඇස් තිබ්බෙ සචින්ගෙ මූන දිහා ඒ මූන පුරා තිබ්බ හැගීම ගලප ගන්න සහස්‍ට තේරුනේ නැහැ

..................................................................
මුලින්ම ටිකක් වේදනාවක් දැනුනත් ටික ටික සහස් ඇවිදගන්න පුලුවන් උනා.. හොස්පිටල් එකේ හිටපු මුලු වෙලවෙම සචින්  සහස් එක්ක කතා කරේම නැහැ..
ආපහු ගෙදර ආවහමත් සචින් සහස් එක්කම නැවතුනා
කාර් එක නවැත්තුවහම සහස් දොර ඇරිය පොඩි අයියග් දඩි බිඩි ගාල බැහැල ආවෙ සහස්ව අල්ල ගන්න..

එතකොටම සචින් කතාකලා...
" පොඩි අයිය ඔයා යන්න මන් සහස්ව එක්ක යන්නම්...."
" ආ හරි මල්ලො තෑන්ක්ස්..."

එහෙම කියල සචින් ඇවිල්ල සහස්ට  එලියට බහින්න උදව් කරා...

" චූටි මන් යන්ව එහෙනම් අම්මට කියන්න මන් දවල්ට ගමනක් යනව කියල..."
එහෙම් කියල අයිය කාර් එක ස්ටාට් කරන යන්න පටන් ගත්තා

සුදූ කටරොලු...Where stories live. Discover now