සුදු කටරොළු 25

812 133 11
                                    

සුදු කටරොළු ....25

සහස් දැක්කෙ එයා දිහා බලන් මූන හිනාවකින් පුරවන් ඉන්න චලනව..

" මන් මෙතනින් වාඩි උනාට කමක් නැද්ද.."
චලන් සහස්ගෙන් අහන ගමන් සහස් ලගටම ආව..
සහස් කමක් නැහැ කියන්න වගේ ඔලුව වනපු නිසා චලන සහස්  ලගින්ම වාඩි උනා..

" තවමත් ඔයා මෙතනට ආසයි නේද...""
චලන කියද්දි සහස් චලන දිහාට හැරුන..

" ඔයා කොහොමද අයියෙ දන්නෙ..."
" ඇයි මතක නැද්ද මම මේ හොටෙල් එකේ වේටර් කෙනෙක් වෙලා ඉදිය කියල.. මට මතකයි ඉස්සර ඔයා අහම මෙතනට වෙලා පැය ගානක් තනියම බලාගෙන ඉන්නව.."

"ඔව් අයියෙ මන් මෙතනට ගොඩක් ආසයි ඉස්සර වගේම අදත් ආසයි ...මට මතක නෑනෙ අයිය මෙතනදි මාව දකිනවා...."

"කොහේ මතක තියෙන්නද මන් ඕඩර් එක අරන් ඇවිල්ල හැමදාම මෙතන ටේබල් එක උඩින් තියල යනව ඔයා දන්නෙවත් නෑ ඒ තරමට හීන ලෝකෙ.අතරමන් වෙලානෙ ඉන්නෙ..."

චලන කියද්දි සහස්ගෙ මූනට ලස්සන හිනාවක් ආව..

" සොරි හලෝ...."

" ඒකට කමක් නෑ මල්ලි ඔයා කවදාවත් සොරි කියන්න ඕනි නැහැ...
අනික ඔයයි ඔයාගෙ අයියයි නිසයි මම අද මෙහෙම ඉන්නෙ... ඔයාගෙ අයිය මට මේ ජොබ් එක නොදෙන්න මන් තවම මෙතන වේටර් කෙනෙක් නැත්නම් කොහෙ හරි ගාමන්ට් එකක වැඩ..."

"එහෙම කියන්න එපා අයියෙ ඔයාට නිකන් නෙවෙයිනෙ ජොබ් එක ලැබුනෙ ඒක ලැබුනෙ.ඔයගෙ කොලිෆිකෙශන්ස් වලට..."

" තෑන්ක්ස් මල්ලි..."
"උබටනම්.පිස්සු බන් අයියෙ ආපහු තෑන්ක්ස් ගානව..."
.................................................................

අයියල , කවී , අයියගෙ යාලුවො හොටෙල් එකේ පැත්තක විනෝද වෙද්දි සහස් චලන එක්ක ගොඩාක් කතා කරා..
සහස්ට දැනුන කලින්ටත් වඩා චලන එක්ක ලොකු ෆිට් එකක්  තියනව කියල...

........................................................
කට්ටිය කෑම  කද්දි සෙට් එක පදන් වෙන්න්න බීල..
කවීත් එහෙමයි...

ලොකු අයියත් ටිකක් බීල ඉදිය..
පොඩි අයිය හරි හරියට කවී එක්ක සෙට් වෙලා...

සහස් කවීට කතා කරත් කවී කන්න ආවෙ නෑ ඒක නිසා එයා චලන එක්ක ගිහිල්ල ඩිනර් ගත්තා ඩිනර් අරන් ගොඩක් අය ගෙවල් වලට යන්න ගත්තා අන්තිමට ඉතිරි උනේ කවීයි චලනයි අයියල.දෙන්නයි සහසුයි විතරයි..

සුදූ කටරොලු...Where stories live. Discover now