Chapter 03💜️

1.2K 154 7
                                    

Jm-දැන් කොහොමද කුකී....

Jk-අවුලක් නෑ කොටෝ....දැන් හරි...

Hb-මොකක්ද බන් එතන වුනේ

Jk-ඔක කතා කරලා වැඩක් නෑ බන් හොබ්බෝ ඌ නම් පිස්සෙක්

Jm-දැන දැනත් ඇයි එහෙනම් වලියට ගියේ...

Jk-කොටෝ උබ කියන්නේ මට උබට ගහලා මැරුවත් බලන් ඉන්න කියලද?? අහ්...

Jm-යා....හ් මට මුකුත් වුනේ නෑ පොඩ්ඩක් මගේ පස්ස රිදෙනවා...

ජිමින් පස්සත් අත ගගා තොල් උල් කරන් කිව්වා.professor සහ ජිමින් ජන්කුක්ට බෙහෙත් දාන්න university එකේ තිබුන Medical center එකට ගෙනිච්චා.taehyung වගේම hyung-Sik professor එක්ක ප්‍රශ්නේ විසද ගන්න ඕන නිසා ජිමින් වයි ජන්කුකවයි එතන දලා බෙහෙත් දාගෙන එන්න කියලා ටේහ්‍යුන්ග් වගේම hyung-Sik දෙන්නව එක්කන් ගියා.

Hb-උබට අමරුවක් නෑ නේද කුකී...

Jk-නෑ නෑ එච්චර අවුලක් නෑ...කොටෝ යමන්

Jm-කොහෙද

Jk- professor ගේ room එකට.

Jm-ම්ම්.... යන්

Jk-හොබ්බා ඔයා lecture hall එකට යන්න.

Hb-හරි පරිස්සමෙන් උබලා ප්‍රශ්න දාගන්න එපා ම්ම්...

ජන්කුක් ජිමින් professor එන්න කියපු තැනට ගියා.එතන taehyung hyung-Sik දෙන්නාම professor එක්ක හොදට හිනා වෙවී කතා කරද්දි ජන්කුක්ට ඒ මුකුත් හිතා ගන්න බැරි වුනා.jungkook එතනට ගියා

Jk- excuse me professor

Ps-අහ් එන්න ජන්කුක්

Jk- professor

Jimin ජන්කුක් එක්කම ඇතුකට ගිහින් හිට ගද්දි ටේහ්‍යුන්ග් ජන්කුක්ටයි ජිමින්ටයි කටකොනින් හිනාවක් දලා අහක බලා ගත්තා.

Th-අපි එහෙනම් කැපුනා professor

Ps-අහ් හ්ම්ම් යන්න

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ උරහිසේ වැද්දීගෙනම යද්දි ජන්කුක් පස්සට විසික් වුනා.ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බලන් හිටියේ දැන්ම මරන්න හිතෙනවා වගේ.ටේහ්‍යුන්ග් hyung-Sik දෙන්නාම ගියහම ජිමින් ජන්කුක් වගේම professor තනි වුනා

Ps-ඔයලා දෙන්නාත් යන්න

Jk- professor ??

Ps-ඇයි?

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now