Chapter 37💜️

959 117 48
                                    

Jn-ක්-කවුද ඔයලා....

ජීන්ගේ ඇස් පුදුමයෙන් ලොකු වුනා.

"අහ්ම්...පුතේ අ-අපි ඇතුලට එන්නද?"

Jn-තමුන්ලා කවුද?

"අපිට වැදගත් දෙයක් කියන්න තියනවා ඒ දේ කියලා අපි යන්නම් please ....අපිට ඇතුලට එන්න දෙන්න"

ඒ අපු මනුන්නසයෝ ටික ඉතා සන්සුන් කමින් ඉල්ලිමක් කරපු නිසා ජීන්ට බෑ කියන්න පුලුවන් කමක් තිබ්බේ නෑ.

Jn-එ-එන්න....

ජින් දොර ඇරලා එයලට ඇතුලු වෙන්න ඉඩ දුන්නා..

"ජ්-ජන්කුක්....."

එතන හිටපු ගෑණූ කෙනා ගිහින් ජන්කුකව බදා ගද්දි ජන්කුක් බය වුනා ඒ එවගේම ටේහ්‍යුන්ග් ඒ ගෑනූ කෙනාව ජන්කුක්ගෙන් ඈත් කරලා ජන්කුක්ව තමන් ලගට ගත්තා.යෝන්ගිත් සොපා එකෙන් ඉදගෙන මේ මනුස්සයෝ හැසිරෙන දිහා පුදුමයෙන් බලන් හිටියා.

Th-තමුන්ලා කවුද කාගෙ හයියකින්ද මගේ බෙබීට අත තියන්නේ අහ්...ගන්නවා ඔය අත් අහකට...

"අනේ...මහත්තයා...බලන්නකෝ කේහ්‍යුන්ග් බලන්නකෝ ජන්කුක් එ-එයා හුගක් ලස්සනයී...දැන්"

ඉවරයක් නැතුව කදුලු ගලන් යද්දි ඒ ගෑනූ කෙනා පිරිමි කෙනෙක්ට තුරුල් වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉවරයක් නැතුව කදුලු ගලන් යද්දි ඒ ගෑනූ කෙනා පිරිමි කෙනෙක්ට තුරුල් වුනා..

Mr.kim-ට්-ටේහ්‍යුන්ග්....

Mr.kim ටේහ්‍යුන්ග් ලගට හිමීට ඇවිදන් ගියේ ඇස් වලින් ඔහේ කදුලු ගලන් යද්දි...හිතුවට වඩා ටේහ්‍යුන්ග් ගොඩක් කඩවසම් කියලා mr.kimට හිතුනා.

kimට හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now