Chapter 31💜️

1K 116 59
                                    

Next Day Morning 🌤️

Jn-යාහ්.....මුන් ටික තාම නිදිද? නැගිටිනවා......... යූන්ගියා.....ටේ... කුකී .....හොබී ....හ්‍යුන්ග් ශික්......IU.....යුමී බබා .......ජුනී........නැගිටිනවලා............

ජින් උදේ 8 ඉදන් කට්ටියව නැගිට්ට වන්න හදනවා එත් එකෙක් නෙමෙයි ඇහැරිලා පල්ලේහාට අවේ.....
ජින්ට කේන්ති ගියපු පාර min mansion එක කවදාවත් නොදැනුනු විදිහට දෙදරලා යන්න කෑ ගැහුවේ...ජින්ගේ රතු කට්ට පැනලා තිබ්බ නිසයි.

Jn-යකෝ මුන් ගෙවල් වල යන්න අදහසක් නැද්ද??

ඔය අතරේ හ්‍යුන්ග්ශික් ඇස් දෙක වහගෙනම පහලට ආවේ මොන මූසලයද උදේ පන්දට කෑ ගහන්නේ කියලා බලන්න.

Hs-කවුද යකෝ කෑ ගහන්නේ මුගේ හැල්මෝහිනීට හාල් ගරන්න මොන හු*%$ ද යකෝ ......නිදා ගන්න දෙන්නේ නැති මූස්~~~~~

හ්‍යුන්ග් ශික් පඩි පහක් ඇස් වහන් බැහැලා ඉතුරු ටික බහින්න කියලා ඇස් ඇරියහම දැක්කේ...ඇස් දෙකේන් පුච්චලා දන්න පුලුවන් විදිහට පෑන් එකකුත් අතේ තියන් හරකෙක් වගේ පිබ පිබ ඉන්න ජින්ව.

Hs-අම්මට සිරී ශිකා උබ අද අවසාන කැමැත්ත ලියන්නත් කලින් වල පල්ලට යයි වගේ

හ්‍යුන්ග්ශික් පඩි පෙලේම ඉදන් මිමිණුවේ ජින් දිහා බලන් ලොකු කෙල ගුලියක් ගිලින ගමන්...

Hs-ජ්-ජ්-ජ්-ජ්-ජ්-ජ්.

Jn-ජ්-ජ්-ජ් නෙමෙයි.....මන් ජීන් ඔබ තුමාට අවසන වතාවට මොනා හරි කියන්න තියනවද?

Hs-මෙන්න මිණී මරනවො....................

Mansion එක දෙදරලා යන්න කෑ ගැහපු හ්‍යුන්ග්ශික් කකුල් දෙකට වැද වැද උඩට දිවුවේ....මැරෙන්න අකමැති නිසයි..

Jn-ඔහොම නවතිනව...............

ජින් පඩි පෙල නැගලා පෑන් එකත් උස්සසන් උඩට දිවුවේ අද උදේ කැමට හ්‍යුන්ග්ශික් ව බැදලා කන්න කියලා හිතන්...

Hs-අනේ...ජුන් හ්‍යුන්ග් .....බේර ගනියවු .........................තොපිලට කන් ඇගෙන්නේ නැද්ද යකෝ මන් තාම ඩිස්ටි ඩිඩින් කරෙත් නෑ .........යකෝ බෙර ගනින් යකෝ.......

Hyung-Sik හම්බෙන හැම දොරටම තඩි බබා...දුවන්න ගත්තේ අද නම් ගැලවීමක් නෑ කියලා දන්න නිසාමයි..මේ අතරේ හ්‍යුන්ග් වැඩි පුර වෙලාවක් තඩි බෑවෙ යෝන්ගිගේ room එකට

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now