Chapter 16💜️

1K 137 12
                                    

***ting****

කාර් එකෙ Passenger seat එකේ තිබුන phone එකට මැසෙජ් එකක් ආපූ නිසා..වාහනේ drive කර කර ඉදපු නැම්ජෝන් තනි අතින් steering wheel එක කරකන ගමන් phone එක අතට ගත්තා.

Notification එක දැකපු නැම්ජූන්ට ලාවට කටේ හිනාවක් ඇදුනා.

Jin💗 4 Massages

"ජූන් ඔයා කොහෙද"

"අද ටේහ්‍යුන්ග් අපේ ගෙදර අවා"

"ජුන් ඔයා කලාද"

"අපි මේ දැන් කලා ඉවර වුනේ"

Nj-"මන් මේ පරේ ජිනී වහනේ drive කරන ගමන්"

"තාම කලා නෑ දැනුයි මේ යෝන්ගිලාගේ ගෙදර ඉදම් යන්නේ"

"මල්ලිලා දෙන්නට කොහොමද"

නැම්ජූන් ජින්ට රිප්ලයි කරලා ආයෙමත් passenger seat එකෙන් phone එක තිබ්බා.

විනාඩියකට පසු නැවතත්

***ting***

Jin💗 4 Massages

"එහෙමද ජූන් පරිස්සමෙන් යන්න"

"මල්ලිලා දෙන්නාට දැන් අවුලක් නෑ මන් doctor කෙනෙක්ව එක්කන් අවා."

"ගෙදර ගිහින් wash up වෙලා කලා නිදා ගන්න"

"Good Night Jooni"

Nj-"good හැමදේම හරියයි ජින්.good Night Jini💗"

නැම්ජූන් රිප්ලයි කරලා ලොකු සුසුමක් පහතට හෙලුවා.

After 8 Days
A new morning🍀

Jn-යාහ්....නැගිටිනවා මෝඩ පැටවු දෙන්නා....අද නම් university යන්නම ඔනේ..අදට දවස් 9ක් තමුන්ලා university නොයා අර හොබී පවු...හැමදාම කෝල් කරනවා...එන්නේ නැද්ද අහලා..මගේ කෙන්ති අවුස්සන්න එපා....නැගිටපියවු දෙන්නම.මුන් දෙන්නට හැමදේම කරලා දෙන නිසා කිසි අගයක් නෑ......මන් නැති දවසක තෙරෙයි...ජන්කුක් ජිමින් නැගිටිනවා...අයේ මන් කියන්නේ නෑ...

සුපුරුදු පරිදි දවස් ගෙවිලා යද්දි...ජින් තමන්ගේ මල්ලිලා දෙන්නගේ හිත හදමින් දවස් ගත කරා.එවගේම ජින් සහ නැම්ජූන් නොදැනුවත්වම ආදරේ කරා..ජින්ව බලන්න නැම්ජුන් free වුන හැම වෙලවකම ගෙදර ආවා.හැම උදයකම වගේ මේ උදයෙත් ජින්ගේ සුපුරුදු රැප් එක තමන්ගේ මල්ලිලා දෙන්නව ඇහැරවන්න කියන්න සිද්ද වුනා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now