Chapter 42💜️

880 111 31
                                    

At Lee Mansion 🍁

🦊-දැන් හොදටම ඇති ඌව උස්සපන්...

🐵-බොස්...

🦊-උබලට කවුද එක කරේ කියලා හොයා ගන්න බැරි නම් හොදම දේ උගෙන්ම අහගන්න එක අදම මේ අදම ඌව උස්සපන්....

🐵-ok boss...

🦊-එවගේම මෙකට මගේ දුව සම්බන්ද වෙන්න පුලුවන් එක නිසා එයගේ අර මහ ලොකු ආදරවන්තයත් එක්කන් වරෙන්...

🐵-හරි බොස්...

🦊-මෙකවත් හරියට කරපන් නැත්තන් මන් උබව මරලා හන්ගනවා ..මගේ හැමදේම විනාස කරා මාත් එක්ක මේ සෙල්ලන් කරන එකාව මන් ඉක්මනින්ම අල්ල ගන්නන්..

ලී සිගරට් එකක් අරන් තමන්ගේ කටේ රදවන් ලයිටර් එකකින් පත්තු කරන් දුම උරලා නැවතත් පිට කරන්න ගත්තේ හිතේ කේන්තිය උපරිමේටම ඇවිත් තියෙද්දි.ලී ගේ ඔත්තු කරායා එතනින් පිටව යද්දි mansion එකේ රහස් කුටියෙන් එලියට ආපු ලී මුකුත් නොවුන ගානට සොපා එකේ වාඩි වෙලා සිගරට් එක බිවුවේ ලොකු කල්පනවකට වැටෙන ගමන්.මිස්ටර් ලී කල්පනාව වැටිලා ඉද්දි තමන්ගේ phone එක ring වෙනවා ඇහුනා.කෝල් එක කාගෙන්ද දැකපු ලී එක අන්සවර් කරේ කටේ තිබුන සිගරට් එක ඇගිලි අතර රදව ගන්න ගමනුයි.

"හෙල්ලෝ බොස්"

"කියපන් සෝහා..."

"බොස් අපේ තිබ්බ අවසාන drug ඩීල් එකත් පොලිස්සියට අහු වුනා බොස්"

"මොකක්ද උබ කියන්නේ.....මන් උබට කිව්වා යකෝ හෙවිල්ලෙන් ඉදපම් කියලා...අපිට තිබ්බ අන්තිම තුරුම්පුව පරයෝ එක ෆක් ෆක් උබලට කිසි වැඩක් හරියට කර ගන්න බෑ බුරුව රැල"

"බොස් අපි හෙවුවා....අපිට මෙහෙම ඇටැක් කරන්නේ mafia gang එකකින් black cat ලා."

"මොකක්... what the fuck? උන් මොකටද අපි එක්ක ඇටැක් කරන්නේ...අපි උන්ට මොනා කරාටද?"

"බොස් අරාන්චිය අනුව නම් එයලා තමා මෙච්චර කල් අපේ හැම drug ඩීල් එකක්ම පවලා දුන්නු අය."

"ශිට්....මොකටද මුන් එන්න හදන්නේ.....මොන හුත්තක්ද මේ මසේට කිසිම drugs ඩීල් එකක් හරියට කර ගන්න බැරි වුනා යකෝ.....තියපන් phone එක උන් ගැන හොයපන්"

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now