Chapter 09💜️

1.1K 147 28
                                    

Slpa

Yg-කෑ ගහපන්....උබේ වේදනව මට ඇහෙන්න ඔනේ උබේ අප්පා...මගේ ඔම්මව රෙප් කරද්දි කෑ ගැහුවා වගේ කෑ ගහපන්....

Slpa

Jm-ම්-මන් ක්-කොහොමද ව්-විශ්වාස කරන්නේ මගේ අප්පා රෙප් කරා කියලා...

Slap

Yg-එහෙනම් උබම කියපන් මගේ ඔම්මා suicide කර ගන්න තරම් මගේ ඔම්මාට තිබ්බ ප්‍රශ්නේ මොකක්ද?

Slpa

Jm-මට ම්-මේ මුකුත් තෙරෙන්නෙ නෑ....

Yg-ඉදපන් මන් උබට මුල ඉදන්ම් මතක් කරන්නම්

උබගේ අප්පාට ඔන වුනේ අපේ අප්පාගේ බිස්නස් ටික ගන්න.මන් පොඩි කාලෙදිම උබගේ අප්පා අපේ ඔම්මාව රෙප් කරා...මගේ ඔම්මා මහ හයියෙන් බෙරිහන් දෙද්දි උබගේ අප්පා බල්ලේක් වගේ මගේ ඔම්මාට වද දුන්නා...

_______________Flashback_______________

Mrs.Min-🐼
Mr.park-😏

Mr.park හදිස්සියෙම mr.min ගේ mansion එකට ආවේ එයලගේ ඩීල් එක ගැන කතා කර ගන්න.

Mansion එකේ bell එක නාද වුන නිසා mrs.min ගිහින් mansion එකේ door එක ඇරියා.

🐼-අහ්....මේ mr.min නේ ඇයි මේ හදිස්සියෙම

😏-mr.min ඉන්නවද

🐼-එයා office එකේ ඇත්තේ...

😏-මන් ආවේ අපේ ඩීල් එක මෙතනින් close කරනවා කියන්න.මන් හිතුවේ mr.min අද ගෙදර කියලා.

🐼-what ඇයි ඒ..?මොකක් හරි ප්‍රශ්නයක්ද අපි එක කතා කරලා විසදගමු

Mrs.min දැනන් හිටියා mr.park ගේ ඩීල් එකෙන් එයලගේ කොපරේට් එකට ලොකු වාසියක් අත් වන බව.ඉතින් mrs.minට ඔන වුනේ කොහොම හරි එයලට ඒ ඩීල් එක ගන්න.

😏-ඔයලට මෙක ඔනම නම්......

Mr.park තමන්ගේ දිවෙන් තොල් තෙත් කරා.නමුත් එක mrs.min ගනන් ගත්තේ නෑ.mr.parkට mansion එක ඇතුලට එන්න කියලදා ආරධනා කරා.

🐼-එන්න mr.park....

😏-මට වතුර එකක් ඔනේ...

🐼-අහ් ඔහොම ඉන්න.

හදිස්සියෙම තමන්ගේ හුරතල් පුස් පැටියා පඩිපෙල දිගේ පහලට ආවේ තමන්ගේ ඔම්මාට කියලා මොනා හරි හදා ගන්න.

Yg-ඔම්මා......අනී ඔම්මා මත බඩගිනී ඔම්මා...

Yoongi පඩි පෙළ දිගේ බැහලා mr.min හොයාගෙනම පහලට අවේ mr.park ව නොදැකයි.කෙලින්ම කිචන් එකට ගිය යෝන්ගි mr.minගෙර් ඇගේ එල්ලුනා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now