Chapter 19💜️

991 136 2
                                    

At University 🍀
ජන්කුක් අඩ අඩම ඇවිදන් ගියේ කවදාවත් නැතුව තමන්ගේ සහෝදරයා මේ විදිහට හැසිරුන එක ගැන හිත හිත වගේම යෝන්ගි දැන් මොන වගේ දෙයක් ජිමින්ට කරයිද කියලා හිතන ගමන්.

Jk-ම්-මන් මොකද කරන්නේ........හ්-හ්‍යුන්ග්

ජන්කුක් තමන්ගේ phone එක සාක්කුවෙන් එලියට අරන් ජින්ට කෝල් එකක් ගත්තා.

Mine hyung beby🌏💜️ Ringing ........

"හ්-හෙල්ලෝ හ්-හ්‍යුන්ග්"

"ඔව් කුකී කියන්න"

"හ්‍යුන්ග් ජ්-ජිමින්"

"කුකී ඇයි චිම් ?චිම්ට මොකක්ද වෙලා තියෙන්නේ"

"හ්-හ්‍යුන්ග් අනේ...."

"ඇ-ඇයි කුකී මොකද වුනේ අඩන්නැතුව කියන්න ඇයි චිම්‍ට මොකද?"

"හ්‍යුන්ග් යෝන්ගි හ්‍යුන්ග් ජිමින්ව කොහෙද එක්කන් ගියා..මන් එක නවත්තන්න උත්සහ කරා එත් එහ් හ්‍යුන්ග් ජිමින් මටත් බැනලා මාව එතනින් එ-එලව ගත්තා ම්-මට බයයි හ්-හ්‍යුන්ග් ජ්-ජිමින්ට මොකක් හ-හරි කරදරයක්ද අනේ එයා university එකේ හැම තැනම හෙවුවා එයා නෑ හ්‍යුන්ග්"

"ජ්-ජන්කුක් කලබල වෙන්න එපා....ම්-මන් දැන්ම එන්නම් university එකට ඔයා එන්න"

"හ්-හරි හ්‍යුන්ග් ප්-පරිස්සමෙන්"

"ඔයත් පරිස්සමෙන් ඉන්න මන් ඉකම්නින් එන්නම්"

ජන්කුක් call එක cut කරලා අයේමත් සක්කුවට phone එක දාගෙන ගෙට් එක ලගට දුවන ගත්තා.

"ආහ්....."

ජන්කුක් දුවපු වේගේට හදිස්සියෙන්ම කෙනෙක් ජන්කුක්ගේ ඇගේ වැදිලා ජන්කුක් වගේම තමන් හැප්පුන කෙනත් බිම වැටුනා.ජන්කුක් ඉකමනින් නැගිටලා තමන්ගේ ඇගේ වැදුන junior ගැහැනු ලමයා නැගිට්ටෙවලා ඔලුව නම නම සාමවා ඉල්ලුවා.

Jk-S-Sorry Sorry

😊-ජන්කුකී ඔප්පා....ඔයා...

Jk-ම්-මන් දැක්කේ නෑ Sorry

😊-එකට කමක් නෑ..ඔප්පා කොහෙද මේ පන කඩන් දුවන්නේ හදිස්සියක්ද

Jk-ඔ-ඔව් අහ්ම් නෑ...මේ...මගේ හ්‍යුන්ග් එනවා කිවුවා...ගෙට් එක ගවට මන් මේ එතනට යන ගමන්

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now