Chapter 17💜️

979 129 8
                                    

ජින් ජිකුක් ඩබලට හොද දඩුවමක් දීලා mansion එකෙන් පිටත් වෙලා කෙලින්ම කාර් එක drive කරේ university එකට

Jk-අනේ මගෙ දණිස් දෙක තාම සිදේ අප්පා...

Jm-මගේත් ඒ විතරක් නම් මැදෑ කනත් රිදෙනවා අයියෝ....

Jn-අයේ ඔවුවාගේ කුප්ප වැඩ කරලා තිබ්බොත් තොපිලා දෙන්නව ඔලුවේ උදන් පට්ට ගහලා හැට්ට මහලා පැයක් නෙමෙයි පැය 5ක් දණ ගස්සලා...හොටෙල් එකට එක්කන් ගිහින් ඔක්කොම කෝප්ප පිගන් හෝදවලා මුලු හොටෙල් එකම තොපිලා දෙන්නට කියලා අස් කරවගෙන දවසම කෑම නොදී ඉන්නවා...

ජින් ජිකුක් දෙන්නට බැන බැන කාර් එක drive කරා.ජන්කුක් තමන්ගේ දණ හිස් දෙක පිරි මැද මද වේදනව අඩු කර ගන්න දැගලුවේ ජින් ජිමින්වයි ජන්කුක්වයි
පැයක් අවුවේ දණ ගස්සලා ටොයිලට් bathroom ඔක්කොම අස් කරවන් කෑම ප්ලේට් ඔක්කොම හොදවන් ගොඩක් විශාල living room එකම අස් කරව ගත්ත නිසයි.ජින් කරේ ඒ ඔක්කොම කරලා අවසන් වෙනකම් ජිමින් ජන්කුක් ගේ කන ලග ඉදන් කෑ ගහපු එකයි

Jk-අයේ නම් මට කතා කරන්න එපා කොටෝ හිල් වලින් බලන්න

Jm-අනේ මේ කුකී මන් උබට කිවුවා හ්‍යුන්ග්ට මේ ගැන දැන ගන්න දෙන්න එපා කියලා කොහෙද ඉතින් උබේ කට නොදකිම්....

ජන්කුක් ජිමින් හිමින් මුමුණ මුමුණ එකිනෙකට බැන ගත්තා.
.
.
.
.
.
.
.
.
.

ඒ අතරේ පැය භාගයකිම් පසු ජින් university එකේ gate එක ලග වාහනය නතර කරා.ජින් ජන්කුක්ටයි ජිමින්ටයි සමු දිලා හොටෙල් එකට යන්න පිටත් වුනා

At University 🍀

Jk-කෝ මේ හොබ්බා.....

Jm-මේ වෙලාව වෙද්දු වෙන්දට එනවනේ....කෝ මෙකා...

Jk-තව ටිකක් බලමුකෝ...

ජන්කුක් ජිමින් බලන් හිටියේ තමන්ගේ හොදම යාලුවා වෙන හොබී තාම university ආපු නැති නිසා.බලන් ඉදලා බැරිම තැන ජන්කුක් ජිමින් ගහක් අයිනට ගිහින් බෙන්ච් එකක් උඩින් වාඩි වෙලා හොබී එනකම්ම බලන් ඉදියෙර් lecture පවා පටන් ගන්න තව වෙලා තිබ්බ නිසයි.

ජිමින් හොබීට මැසෙජ් එකක් දැම්ම ගමන් ඒ පිටම වගේ ජිම්න්ට හොබී ගෙන් reply අවා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now