chapter 14💜️

1.1K 148 39
                                    

නැම්ජූන් වගේම ජින් ජන්කුක් ජිමින් තුන් දෙනම වාහනයට ගොඩවී තමන්ගේ mansion එක බලා පිටත් වුනා.mansion එකට යන අතර තුර ලොකු නිහැඩියාවක් තිබ්බේ හැමෝම මේ වෙලාවේ දුකින් ඉදපු නිසයි..jin එලිය බලන් හොරෙන් ඉකිබිදුම් දුන්නා..ජිමින් ජන්කුක්ව බදන් mansion එකට එනකම්ම හිටියා.ජිමින්ට තාම ගොඩක් අමරුයි මොකද යෝන්ගි ජිමින්ගේ dick එක බ්ලේඩ් තලයකින් කැපුව නිසා.

පැය බාගයකට පසු සියලු දෙනාම park mansion එකට අවා.

Nj-ජින් බහින්න අපි අවා...

නැම්ජූන් ජින්ගෙ උර හිසෙන් අල්ලද්දි ජින් ගැස්සිලා ගිහින් ඇස්වලින් වැටුනු කදුලු ඉකමනින් පිහ දාහත්තා .

Jn-ස්-සමාවෙන්න

Nj-ශ්....ජින්...සමාව ඉල්ලන්න වරැද්දක් කරලා නෑ නේ..ම්ම්... අඩන්න එපා හැමදේම ඉකමනින් විසදෙයි...

නැම්ජූන් ජින්ගේ උර හිස අල්ලන් තට්ටුවක් දදා කියද්දි පිටපස්සෙ සීට් එකේ හිටිය ජිමින් වගෙම ජන්කුක් පුදුමයෙන් ඒ දෙන්නා දිහා බලන් හිටියා.නැම්ජූන් ජින්ව සනසවලා පිටි පස්ස හැරුනා.

Nj-මන් ඔයලව කාමරේට එක්කන් යන්නම්...

නැම්ජුන් කාර් එකෙන් බැස්සා ඒ එක්කම ජිනුත් කාර් එකෙන් බැස්සා.නැම්ජුන් කාර් එකේ පිටි පස්සෙ දොර ඇරලා ජන්කුක්ව හරහට තමන්ගේ අත් අතරට ගත්තා.ඉන් පසු ජන්කුක්ගේ room එකට යන්න අඩි තිබ්බා.

Jk-හ්-හ්‍යුන්ග් ...

Nj-ඔව් කියන්න ජන්කුක්

Jk-ත්-තැන්ක් යූ..

Nj-මොකටද?

Jk-අ-අපිට උදවු කරනවට...

Nj-එක මන් කරන්නේ කැමැත්තෙන් ම්ම්....
ජන්කුක් මේ...?

Jk-ඔව් හ්‍යුන්ග් කියන්න

Nj-මාත් ඔයාට කුකී කියන්නද? ඇත්තටම ඔයා හාවෙක් වගේ ලස්සනයි ජන්කුක් .....

Jk-thank you හ්‍යුන්ග් කමක් නෑ මට කුකී කියන්න මන් එකට ආසයි හ්‍යුන්ග්

ජන්කුක් ලස්සන හිනාවකින් නම්ජූන්ට කිවුවා...

Nj-එවගෙම ඔයාගේ ඔය බනී හිනාවටත් මන් අසයි.... මට ජුනී හ්‍යුන්ග් කියන්න

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now