Chapter 39💜️

924 122 52
                                    

At The Morning
8.00 A.M.

Jimin POV🐣

මන් ඇහැරුනේ ජනේල් වලින් වැටෙන ඉර එලිය මගේ මූනට එක එල්ලේ වැටෙද්දි.....මට ඇස් ඇර ගන්න ආමාරුයි මන් පැත්තක තිබ්බ කොට්ටයක් මගේ මූණ කෙලින් තියලා ඉස්සුවේ ඉර එලිය මගේ ඇස් දෙකට වැටෙද්දි දැනුනු අමාරුවත් එක්ක.මන් නැගිටලා බැල්කනි එකේ දොර වහලා දැම්ම්මේ ඇග මැලි කඩන ගමන්මයි. නිකමට ඊයේ සිදුවීම් නැවත මතක් වෙද්දි මට මතක් වුනේ ඊයේ හ්‍යුන්ග් මාත් එක්ක නේද හිටියෙ කියලා...මන් ඇද දිහා බැලුවා.

"හ්‍යුන්ග් අනේ දෙයියනේ කෝ මෙයා...."

මගේ පපුව වෙගෙන් ගැහෙන්න ගත්තේ කිසිම හේතුවක් නැතුව.මගේ හිත ගොඩක් නොසන්සුන් මන් හැම කාමරේ හැම තැනම බැලුවා..

"හ්‍යුන්ග්.....හ්‍යුන්ග් ...ඔයා ඉන්නොද"

මන් washroom එකටත් තට්ටු කරා කිසිම ප්‍රතිචාරයක් නැති නිසා මන් දොර ඇරියා.එත් එකෙත් හ්‍යුන්ග් හිටියේ නෑ.මන් කෙලින්ම දුවලා ගියේ පහලට.මන් දැක්කා ජින් හ්‍යුන්ග් වගේම ජන්හී ආන්ටි කිචන් එකේ උයනවා.

"හ්‍යුන්ග්...."

එතකොට හ්‍යුන්ග් මගේ දිහා බැලුවා.ජන්හී ආන්ටිත් මගේ දිහා බලලා ලස්සන හිනාවකින් සන්ග්‍රහ කරලා බැලුවා.

Jn-good morning Chim

Jh-goo morning පුතා.

Jm-good morning ආන්ටි good morning හ්‍යුන්ග් ....යුන්ගි හ්‍යුන්ග් එයා කොහෙද?

Jn-එයා මන් හිතන්නේ එලියට ගියා...

ජින් හ්‍යුන්ග් කිව්වේ එක ඔනෑවට එපාවට වගේ මට තේරුනා ජින් හ්‍යුන්ග් ඉන්නේ තාම කලින් වුන දේවල් වලට යෝන්ගි හ්‍යුන්ග් එක්ක කේන්තියෙන්.

Jm-එලියට ගියා එත් ඇයි...? උදේන්ම

Jn-මන් කොහොමද දන්නේ ඔයා කියන්නේ මට මගේ රෝස මලව නැති කරපු~~~~~~~~

Jm-ඇති හ්‍යුන්ග් .....

ජින් හ්‍යුන්ග් ට කේන්ති ගිහින් මට තවත් හ්‍යුන්ග් කියන එවා අහන්න ඔන වුනේ නෑ මොකද එක මතක් කරන වාරයක් වාරයක් ගනේ මගේ පපුව පැලිලා යන්න වගේ හැගිමක් දැනෙනවා...මගේ ඇස් වලින් කදුලුත් ඇවිල්ලා මන් දන්නේත් නෑ.හ්‍යුන්ග් මන් ලගට දුවලා ආවා.මන් දන්නවා එයත් ගොඩක් අවුලෙන් ඉන්නේ එත් මොනා කරන්නද මෙක මගේ ලැබිම.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now