chapter 13💜️

1.1K 151 23
                                    

ජින් සූදනම් වී නැම්ජූන් සමග යන්න පිටත් වුනේ min mansion එකට.

ජින් සහ නැම්ජූන් අතර සුහදශීලී කතා බහක් අතරම min mansion එකට අවා.

Nj-යෝන්ගී....

නැම්ජුන් දොරලග ඉදන්ම යෝන්ගිට කතා කරා. යෝන්ගිට නැම්ජූන්ගේ කට හඩ ඇහුනු ශනික යෝන්ගි ඔලුව උස්සලා බැලුවේ නැම්ජූන් දිහා..යෝන්ගිට හිතට අමුතුම නිදහසක් දැනුනා.

Yg-වරෙන් බන් ඇතුලට

නැම්ජුන් ඒ එක්කම ජින් එක්ක ඇතුලට ගියා.යෝන්ගි නම් තවමත් ජින්ව දැක්කේ නෑ. එයගේ හිත මේ වෙලාවේ ජිමින් ගැන වද දෙනව කිවුවේත් හරි.එත් ඒ ඇයි??

Nj-ජින් මෙතනින් ඉද ගන්න.

නැම්ජූන් කියද්දි ජින් නැම්ජූන් ගේ එහා පැත්තෙන් ඉද ගත්තා.එතකොටයි යෝන්ගි ජින් දිහා හරියට බැලුවේ..

එතකොටයි යෝන්ගි ජින් දිහා හරියට බැලුවේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yg-ම්-මොකක් ම්-මූ මෙහේ..

Nj-එයාට මල්ලිලාව බලන්න ඔනේලු...

Yg-ම්-මල්ලිලා..?

Nj-ම්ම්ම්.....

යෝන්ගි බිම බලා ගත්තා ජින්ට කොහොමද උත්තර දෙන්නේ???...එයලගේ මල්ලිලා දෙන්නා රෙප් වෙලා එයලට සිහිය නෑ කියන්නද..?යෝන්ගි කොහොමද උත්තර දෙන්නෙ මෙවට

"අහ්...."

"පරිස්සමෙන් කුකී බලගෙන මන් උස්සන් යන්නම්"

"ඔන නෑ ටේහ්‍යුන්ග් ඔයා පැත්තකට වෙන්න්න මට යන්න පුලුවන"

හැමෝගේම අවධානය එල්ල වුනේ පඩි පෙල දිහාවෙන් ඒ ඇහුනු තරමක් කෙන්ති කතා බහට.

Jn-කුකී........

ජන්කුක් එක පාරට ඉස්සරහ බලද්දි දැක්කේ ජින්ව.ජන්කුක්ට සතුටුයි ජීන් හොදින් ජන්කුක් ජින්ව දැක්ක ගමන් පඩි පෙල දිගේ දුවන් පහලට එන්න ගියත්...

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now