Chapter 22💜️

1K 137 19
                                    

Namjoon hospital එකේ සියලු වැඩ මැනේජ් කර ගත්තා.taehyung වයි යෝන්ගිවයි දෙන්නව private room වලට දාගත්තා.අමාරුවෙන් හරි ජන්කුක් ජිමින් ජින් වගේම හ්‍යුන්ග්ශික් ව ගෙදර යවා ගත්තා.තාම යෝන්ගිටවත් ටේහ්‍යුන්ග්ටවත් සිහිය ඇවිල්ලා තිබුනේ නෑ....නැම්ජූන් දැනන් හිටියා යෝන්ගිට දැන්ම සිහිය එන්නැති විත්තියක් එක නිසා එයලගේ gard එකට කතා කරලා යෝන්ගිගේ door එක ගාවින් තිබ්බා.නැම්ජූන් ඉට එහා පැත්තේ තියන ටේහ්‍යුන්ග්ගේ room එකට ගියා.නැම්ජූන් ට හිටපු විශ්වාස වන්තම සේවකයා වෙන කායිව යෝන්ගිගේ room එක ඇතුලෙන් තිබ්බෙ යෝන්ගිට සිහිය අවෝත් නැම්ජූන්ව දැනුවත් කරන්න කියලා.

Next Day Morning 💕
1.00 A.M.

නැම්ජූන් ලාවට ටේහ්‍යුන්ග් ගේ ඇද උඩ ඔලුව තියන් නින්ද යාගෙන එද්දි එක පාර දැනුනු චලනයක් නිසා නැම්ජූන් ඉක්මනින් ඇහැරුනා.නැම්ජූන් දැක්කා ඔක්සිජන් මාක්ස් එක ගලවන්න හදන ටේහ්‍යුන්ග්ව නැම්ජූන් ඉකමනින් ටේහ්‍යුන්ග්ට ඔක්සිජන් මාක්ස් එක ගලවන්න උදවු කරා.

Nj-ටේ බෙයා.....

ටේහ්‍යුන් ලස්සන හිනාවකින් සන්ග්‍රහා කරේ ටිකකට නැම්ජූන්ගේ හිතේ තිබ්බ කලබලකාරි හැගිම් යට පත් කරලයි

Nj-ටේ බෙයා ඔයට කොහොමද මැනික...

නැම්ජූන් ටේහ්‍යුන්ග්ගේ ඔලුව පිරිමදින ගමන් ඇහුවාත් ටේහ්‍යුන්ග්ගේ කටේ තිබ්බ ලස්සන හිනාව එක පාරට අතුරුදහන් වුනා.

Nj-බෙයා...

Th-ඇ-ඇයි මට මැරෙන්න දුන්නැත්තේ හ්‍යුන්ග්ගේ ම්-මට මැරෙන ඔනේ...

ටේහ්‍යුන්ග් නැගිටලා තමන්ට දිලා තිබ්බ සේලයින් එකේ කට්ටත් ගලවලා කලබල කරන්න ගද්දි නැම්ජූන් ටේහ්‍යුන්ග්ව පපුවට තුරුල් කරන් නැවැත්තුවා.

Th-ඇ-ඇයි හ්‍යුන්ග් මාව බේර ගත්ගේ...

Nj- clam down ටේ....

Th-ම්-මට බෑ...හ්‍යුන්ග් ම්-මන් එයාට ග්-ගොඩක් රිද්දුවා හ්‍යුන්ග්.... එ-එයා මට සමාව දෙන එක්ක නෑ හ්-හ්‍යුන්ග්

Nj-මන් හිතන්නේ එයා ඔයාට සමාව දිලා ඉවරයි ටේ

Namjoon ටේහ්‍යුන්ග් දිහා බලලා ලස්සනට හිනා වුනා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now