Chapter 04💜️

1.2K 150 13
                                    

හොබී දැන ගත්තා ඒ කවුද කියලා. හොබි නැවත් ආපස්සට හැරිලා washroom එකට ගියේ ලොකු කල කිරිමකින්. හොබී washroom එකට ගිහින් ආයෙමත් පිටත් වුනේ cafeteria එක පැත්තට යන්නයි.

Lecture end
At cafeteria 🖤

Jk-හොබ්බෝ......අපි අවෝ......

Hb-අහ්...වරෙන් බඩගින්නෙ ඔයී හිටියේ ..

Jm-ඇයි එ...කන්න එපැයි මොනා හරි...

Hb-යා...හ් උබලා නැතුව කන්න කම්මැලි.

Jm-අනා....මගේ කෝලම

Hb-විකර එපා මොනද කන්නෙ....

Jk-මට බනනා මිල්කශෙක් එකක් ඔනි බර්ග් එකකුයි

Hb-ජිමින් ඔයාට

Jm-ම්ම්...මටත් බර්ග එකකුයි ෆලුඩා හරි චොක්ලට් මිල්ක්ශෙක් හරි ගෙන්න හොබ්බා...

Hb-ම්ම්...මන් ගිහින් අරන් එන්නම්

හොබී කෑම ගෙන්න ගියා.ජන්කුක් එයගේ එහා පැත්තේ ටෙබල් එකේ යාලුවා එක්ක බරටම කතාවක් දාගෙන හිටියා ජිමින් phone එකේ මොනද බල බල හිටියා පිස්සුවෙන් වගේ.

Jm-omg omg.... අනේ මට බෑ.....මාව හොස්පිටල් දාන්නකෝ අයියෝ....

ජන්කුක් එක පාරට ගැස්සිලා ජිමින් දිහා බැලුවා..ජිමින් phone එක පපුවට තුරුල් කරන් ඇස් දෙක තදින් වහන් ඉද්දි ජන්කුක් නැහිටලා ඉකමනින් ජිමින් ගාවට ගියා..

Jm-ඒ...ඔයී කොටෝ...මොකද බන් වුනේ ඒ බන් ඇස් ඇරපන් බල්ලෝ ඒ ඔඊ මැරෙන්න එපා අද assignment එක ඉවර කරන්න ඔනේ මගේ එකත් උබට කරලා කර ගන්න හිටියේ අඩෝ ඔඊ මැරෙන්න එපා...

ජන්කුක් එතන විලප දෙද්දි ජිමින් එක පාරට ඇස් ඇරලා ජන්කුක් දිහා බැලුවා.ජන්කුක් සුසුමක් පිට කරේ ජිමින් හොදින් නිසයි

Jm-ඊව්...තමුසෙ නම් මහ මොකෙක්ද මන්දා ජන්කුක්

Jk-ඇයි?

Jm-තමුන්ට මන් මැරුනත් තමුන්ගේ වැඩේ වෙනවා නම් එච්චරයි

Jk-නැත්තන්....දැන් උබ කියපන් පිස්සු බල්ලා වගේ කෑගැහුවේ ඇයි

Jm-අනේ මගේ daddy එයා ig එකේ photo එකක් upload කරලා මේ....

ජිමින් phone එක ජන්කුක් ට පෙන්නුවා ජන්කුක් phone එක අරන් බැලුවා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now