Chapter 26💜️

1K 131 27
                                    

Park Mansion ..🌼

Jn-එයී......

Jk-ආව්...හ්‍යුන්ග්.....

Jn-ඔය එකකටවත් අත තියන්න එපා..ඔවුවා හැදුවේ චිම්ට..

Jk-දන්නවා නම් මන් කොටා එක්ක යනවා....තෙරෙයි මන් මෙහෙන් ගිය දවසට මේ පොඩී එකාට කරන වෙනස් කම් හම්....හුවෑ....

Jn-ඒ ගිය දවසටනේ...එක එදාට බලා ගමූ...හොද පොඩි එකා..කොහෙද දන්නෑ තමුන්ගේ පොඩි..

Jk-මේ බලන්න මගේ මූණ..

ජන්කුක් හරි හුරතල් විදිහට මූණ හදන් ජීන් ඉස්සරහට ආවා.

Jn-යා...හ් අපයට ගහපු කැලැන්ඩරේ වගේ යනවා අහකට...

Jk-ම්-මොකක්.....හ්-හ්‍යුන්ග් ඔයා මේ කුකීටද අහ්....එහෙම කිවුවේ ..මේ මටද අහ්...

Jn-ඇයි තමුන්ගේ ඇස් වල සුද බැදිලද මෙතන තව කවුරු හරි තව ඉන්නවා වගේ පෙනවද???

Jk-මේ මට ද වෙනස්කම් කරන්නේ හුවෑ.....ඉදපන් කෝ අර කොටා අවහම උගේ ඇට දෙක කපලා හොදි හදන් බොනවා මෙ හාට්ටුවේ දුක අඩු වෙන්න.

Jn-අනේ ඒ අහින්සකයගේ ජිවිතේ අදුරු කරන් නැතුව ගිහින් පොතක් බලා ගන්න

Jk-අහ්ම් එවා කොහෙද මාත් එක්ක.....හිතුනොත් ඔකාගේ ජුන්ඩව බැදලා සොසේජස් කරලක් වගේ බන් එකක් මැදට දලා සලාද කොලයක් දලා සොස් ටිකක් දල බිත්තර කෑල්ලක් දලා චව් චව් ගලා කනවා...ම්ම්...රස ඇති නේද හ්‍යුන්ග්

Jn-ක්-කුකී..මොනද ඔය කියන කතා කෙලත් බේරෙනවා ඊයා..

Jk-හ්‍යුන්ග් එවා රස ඇති නේ බැන්දල කෑවහම..හ්‍යුන්ග්ගේ තරු පහේ හොටලේ නැද්ද එවා

Jn-තමුන් වගේ..ගොරකයෝන්ට කන්න අපි එවගේ කෑම හදන්නෑ.....

Jk-මටද ගොරකයා කිව්වේ

Jn-තොට තමා මොකෝ...

Jk-හුවෑ...දුකට මෙකෙන් ටිකක් කන්නම්...

ජින් හද හද හිටපු බැටර් එකට ඇගිල්ල දලා එකෙන් ටිකක් කට ගාපු කුකීට හම්බුනේ පස්ස රත් වෙන්න හැදි මිටි පාරක්...

Jk-ආව්...

Jn-යනවා කුකී මගේ කෙන්ති අවුස්සන් නැතුව...

Jk-යනවා තමා...එන්නකෝ දවසක කුකී ගානේ එතකොට පෙන්නන් නම් මේ ගොරකයගේ තරම

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now