Chapter 21💜️

1K 134 17
                                    

Hs-හ්-හ්‍යුන්ග් මොකද අපි දැන් කරන්නේ.....

Nj-ක්-කලබල වෙන්න එපා....අපි කරන දෙයක් එත් ඉකම්නින් කරන්න ඔනේ....

Hyung-sik namjoon ගාවට ඇවිත් කදුලු පිරුනු ඇස් වලින් කතා කරේ හුගක් දුකින් වගේම බයෙන්.

Nj-ඔ-ඔයාගේ නම මොකක්ද?

Hs-ම්න් park hyung-sik ට්-ටේහ්‍යුන්ග් ගේ හොදම යාලුවා.

Nj-මන් කවුද කියලා ඔයාට කියන්න ඔන්නෑ...නේ ම්ම්...මගේ නම විතරනේ දන්නේ නැත්තේ මන් නැම්ජූන්.....

Hs-හ්‍යුන්ග් අපි මොකද කරන්නේ??? දැන්

Nj-කොහොම හරි එයගේ blood group එකට matching කෙනෙක් හොයා ගන්න වෙනවා..

Hs-එයගේ blood group එක මොකක්ද?

Nj-එයා AB positive ....

Hs-ඔහ් ගොඩ්.....ශිට්.....

Nj-ඇයි?

Hs-ම්-මන් A positive හ්‍යුන්ග් .....

Hyung-sik ලොකු කනස්සලකින් කිවුවේ..නැම්ජූන් පවා කණගාටුදායක මුහුණකට පරිවර්තය වෙන ගමන්.

Nj-ම්-මොකක්ද කරන්නේ දැන්..... මාත් A positive එයට ලේ දෙන්න පුලුවන් එයගේම හ්‍යුන්ග්ට එත් එත් මේ මනුස්සයා phone එක answer කරන්නේ නෑ ෆක් ෆක් ෆක්.......

Namjoon hospital එකේද කියලවත් බලන්නැතුව කොන්ඩෙත් ඇදන් මහ හයියෙන් කෑගැහුවා.එතන එහෙම්ම බිමින් වාඩි වුන නැම්ජූන් කල්පනා කරේ taehyung ගේ blood එකට හරියන කෙනෙක් තව ඉන්නවද කියලා....ටික වෙලාවක් කල්පනා කරපු නැම්ජූන් phone එකත් අරන් call එකක් ගත්තා.

IU💚Ringing...............

Nj-"hello IU"

"ඔව් කියන්න ජුනී හ්‍යුන්ග්"

"මට වුන හැමදේම කියන්න වෙලාවක් නෑ....මට කියන්න ඔයාගේ blood group එක මොකක්ද?"

"AB positive ඇ-ඇයි?"

"ටේහ්‍යුන්ග්ට ලේ ඔනේ එ-එයා අත් කපන් එක නි-නිකම් suicide කර ගන්න ගිහින් වගේ එයට ලේ ඔනේ...එත් hospital එකේ ටේහ්‍යුන්ග්ට ඔන ලේ වර්ගේ නෑ පුලුවන් තරන් ඉකමනින් seoul hospital එකට එන්න IU එයට හුගක් අමාරුයි"

"හ්-හරි ම්-මන් දැන්නම එන්නම්"

Beep Beep

(A/N-ඇත්තටම IU ගේ blood group එක AB positive නෙමෙයි.එත් කතාවට ඔන නිසා මන් එක වෙනස් කරා එත් ටේහ්‍යුන්න් නම් AB positive කියලා අපි දන්නවා

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now