Chapter 33💜️

904 115 33
                                    

ජින්,ජිමින්,යූමී ඇති වෙනකම් කතා කරා...කටට break නැති සෙට් එකක් හම්බෙනවා කියන්නේ අයේ මොන කතාද? මගුල් සක්වලක වගේ..ජින්ගේ හිනාවට බඩු බිදිලා යන තරම් තුන් දෙනා එක්ක හිනා වුනා...හිනා වෙලා වැඩි කමටන යූමී ජිමින්ගේ ඇස් වලින් පවා කදුලු අවා.ජිමින්ගේ හිතේ දුක මොහොතකට යූමිගෙයි ජින්ගෙයි වැඩ නිසා අමතක වෙලා ගියා.

It's 5 in the afternoon.💜⏳

ජන්කුක්ගේ උණුහුමේ හොදට ගුලි වෙලා ඉදපු ටේහ්‍යුන්ග්ට ටිකකින් ඇහැරුනේ ජන්කුක්ගේ සිහින් කෙදරියට ඇස් හිමීට අරින ගමන් ටේහ්‍යුන්ග් බැලුවේ ජන්කුක්ගේ මූණ දිහා.ජන්කුක් අමාරුවෙන් වගේ මූණ හදන් ඉන්න විදිහ දකිද්දි ජන්කුක් ටේහ්‍යුන්ග් ගේ පපුවෙන් ඔලුව ගත්තා.ජන්කුක්ට තෙරුනා තමන්ගේ පපුවේ බර නැති වෙලා යනවා වගේ..දැනුනු සැහැල්ලුවත් එක්ක උනුහුම නැති වෙද්දි ජන්කුක් හිමීට ඇස් ඇරියා.

Th-කූ මැනික

Jk-good evening my ටේ බෙයාර්....

ජන්කුක් තමන්ගේ ඇස් හිමිට අරින ගමන් ඇග මැලි කඩමින් කිවුවා හිනා වෙලා ටේහ්‍යුන්ග්ට great කරා

Th-good evening මගේ මැනික....සොරි කූ මට නින්ද ගියා....

Jk-එකට කමක් නෑ...අපි පල්ලෙහාට යමු...

Th-හරි කුකී...එත්....

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිටලා light හොයන් ගියා.light එක ඔන් කරපු ටේ බෙඩ් එකේ වාඩි වෙලා ඉන්න ජන්කුක් ලගට ඇදුනා.ජන්කුක්ගේ ටී එක උඩට කරපු ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ නිපල් එක දිහා බැලුවා.ඒ නිපල් එක ගොඩක් රතු වෙලා වගේම ගොඩක් ඉදිමිලා ඉදිරියට නෙරා ඇවිත් තිබුනා.

Th-අනේ...කූ මට සමවෙන්න මැනික මට නිපල් එක උරද්දි දැනුනු රසත් එක්ක මට එක අත හරින්න හිතුනේ නෑ මට එහෙම නින්ද ගියා ..

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ නිපල් එකට පෙක් ගොඩක් දුන්නා.ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඔලුවේ සිනිදු කෙස් අතරින් ඇගිලි යවලා කොන්ඩේ අවුල් කරා.

Jk-අනේ...පිස්සු කෝලම එකට කමක් නෑ....ඔයා කුක්කූ පෙරෙතයෙක් කියලා මන් දන්නෑ නේ..

Th-කුකී....ඇත්තටම මන් boobs වලට කිරි වලට එච්චර ආස කෙනෙක් නෙමෙයි.එත් මට කුකීගේ නිපල්ස් ගොඩක් රසයි....ඒ වගේම මන් කුකීගේ හැමදේකටම කැමති ආදරෙයි...

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now