Chapter 43💜️

911 114 28
                                    

At Min Mansion 🐰🐯

Jk-ටේ......ඔයා අවද?

Th-ඔ-ඔව් කූ.....ඇ-ඇයි මේ කලබලෙ~~~~~~~~~හොබී.........hyung-Sik

Hs-අනේ මගේ ටෙයියෝ..........

Hyung-Sik දුවගෙන ගිහින් ටේහ්‍යුන්ග්ව බදා ගත්තේ ටේහ්‍යුන්ග්නුත් තද කරලා හ්‍යුන්ග් ශික්ව ආපිට බදා ගද්දි.

Hb-ටේ.....

Th-හොබීයෝ....

Hb-ටේ...අපි පස්සේ සතුට සමරු...

Th-ඇ-ඇයි දැන්...

Jk-අනේ...ටෙ ජිමින් තාම ගෙදර ආවේ නෑ...

Th-ඉතින්? එයා තාම එන ගමන් වෙන්න ඇතී කූ

Jk-මන් ජිමින්ට කෝල් කරා ජිමින් lecture ඉවර වෙලා බීච් ගියා කිවුවා මන් කිවුවා යලුවෝ දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා ඉක්මන්ට එන්න කියලා දැන් පැය දෙකකට කිට්ටු වෙන්න ලගයි තාම ජිමින් අවේ නෑ කෝල් ගත්තට phone අන්සවර් කරන්නෙත් නෑ location බැලුවට ඒ පෙන්නෙත් නෑ..

Th-ම්-මොකක්....ජින් හ්‍යුන්ග්ට කිවුවද?

Jk-ඔ-ඔව් මන් කිවුවා ජීන් හ්‍යුන්ග් බීච් සයිඩ් එකට ගිහින් බලන්නම් කිවුවා...

Th-හ්-හරි කූ කලබල නොවී ඉන්නකෝ අපි ජිමින්ව හොයා ගමූ....

Jk-ම්-මට බයයි ටේ...ජිමින්ට මොකක් හරි කරදරයක්ද

Th-එහෙම හිතන්න එපා මැනික කෝ අඩන්න එපා ...මාත් යන්නම්

Hs-බබා ඔයා ජන්කුක් එක්ක ඉන්න මාත් ටේ එක්ක යන්නම්...

Hb-හරි දෙන්නම පරිස්සමෙන් .....

Th-යමන්...

Hs-මන් මගේ කාර් එකෙන් එන්නම්..ඉට පස්සේ බෙදිලා හොයන්න පුලුවන් නේ...

Th-හ්-හරි...

Hs-ජිමින් ආවොත් අපිට කෝල් කරන්න

Hb-ම්ම්...හරි පරිස්සමෙන්

ටේහ්‍යුන්ග් එයගේ කාර් කී එක අරන් ජන්කුක් ගේ නලලට දිග හාදුවක් දිලා hyung-Sik එක්ක යන්න පිටත් වුනා.

Hyung-Sik ටේහ්‍යුන්ග් දෙන්නම් මුලුන්ම drive කරේ බීච් එකට.බීච් එකේ වෙරලට ගිහින් හැම තැනම ජිමින්ව හෙවුවා.එත් ජිමින්ව හම්වුනේ නෑ ඔය අතර තුරේම ටේහ්‍යුන්ග්ට ජීන්වත් හම්බුනා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now