An awareness🙂

829 86 18
                                    

ලමයි මන් පොඩි දෙයක් දැනුවත් කරන්න මේක දාන්නේ....

ඊලග හෝ ඉට පස්සෙ තියන Chapter 18+ සමහර Chapter.ඉතින් මන් දන්නෑ ....මෙක සමහර විට 18 අඩු අයත් කියවනවා ඇති...ඇත්තටම මගේ වයසත් තාම 17+යි

ඕනම කෙනෙක් 16+ කියන්නේ sex කියන දේ ගැන දන්නවා... එහෙම දැන ගන්න ලොකුම හේතුව Science ඒ පාඩම් කියවද්දි ලමයි තුල ඇතිව කෘතුහලය.ඉතින් ලමයි ඒවා හොයන්න පෙලබෙනවා

Ex-BTS ගැන නොදන්න කෙනෙක් ඉද්දි BTSලා ගැන දන්න කෙනෙක් ඒ දෙවල් ගැන කියද්දි ඒ කවුද මොන වගේ අයද කියලා සමහර අය හොයනවා වගේ..

ඉතින් මට ඔන වුනේ...සමහර Chapter වල මන් 18+ part දනවා ඉතින් මන් එවට warning දාන්නෑ...ඉයේ දාපු Chapter එකේ මන් taekook blowjob එකක් දලා තිබ්බා...ඇත්තටම එක මන් මහ ලොකුවට දැම්මේත් නෑ.... මගෙන් නන්ගි කෙනෙක් අහලා තිබ්බා..."මොකක්ද අක්කි blowjob කියන්නේ" කියලා...මන් වයස ඇහුවහම කිවුවේ අක්කි මට 14යි කියලා...මන් කවුද ඒ කියලා mentioned කරන්නෑ...මන් introduce එකේදිම warning දුන්නා 18+ Smut Words තියනවා කියලා...ඉතින් එහෙම එකේ reader කෙනෙක් විදිහට ඔයලා දැන ගන්න ඔනේ එක ඔයා කියවන එක සුදුසුද නැද්ද කියලා...

***ලොකුම දේ තමයි...මන් ඉස්සරහට එන Chapter වලට taekook edit Photos දනවා...එක sex වෙන්න පුලුවන් Kiss වෙන්න පුලුවන්.මන් කියන්නේ real face Edit. අකමැති අය කියවන්න ඔනේ නෑ....කැමති අය කියවන්න....මොක්ද එවා Edit විතරයි...

අනික මන් දනන්වා ඔයලා ship Story කියවන්නේ..ඒ Ship එකට ගොඩක් කැමති නිසා..

ඉතින් මන් දස දහස් වාරයක් සමාව ඉල්ලනවා...ඒ එයලගේ ඇත්ත දේවල් කියලා conclusion කරන්න එපා...

අනික please 16 අඩු අය කියවන්න එපා...කැමති නම් කියවන්න එත් එවා ඔයා ඇත්තක් විදිහට දකින්න එපා..නමුත් එවගේ දෙවල් ලන්කාවේ අසම්මත වුනත් Abroad වල එ වගේ දේවල් සාමන්‍යයි..

අනේ...නන්ගෝ මන් ඔයා මෙක දැම්මාට තරහ වෙන්න එපා...ඔයා වගේ අයත් සමහර විට මෙක කියවනවා ඇතී...ඔයා ඉස්සරහට මෙක කියෙවුවට මට ප්‍රශ්නයක් නෑ....එයලගේ ඇත්ත ජීවිතත් එක්ක මේවා සසදන්න එපා..

මෙක තනි කර fanfiction විතරයි...මන් කතාව පටන් ගද්දිම කිවුවා මට ඔනේ ඔයලට අලුත් දෙයක් දෙන්න කියලා...

ඔයලා අකමැති නම් කියන්න මන් real Face edit use නොකර ඉන්නම්..

බායි ලමයි...ඔන්න කලින් දැනුවත් කරා පස්සේ රෙද්ද උස්සන් එන්න එපා ඈ....මේ කතාව සමහර අය ආසවෙන් කියවනාවා...ඉතින් මන් ආස නෑ මෙ කතාව unpunished කරන්න එක නිසා මට report කරන්න එපා...😊මොක්ද මාත් මේ කතාව ලියන්න ගද්දි ආසවෙන් ලියන්න ගත්තේ...මගේ හිතේ තිබ්බ මන් මෙකට ඒ වගේ image use කරනවා කියලා..එහෙම කරන්නේ...ඒ කතාව read කරන අයට එක ඇතුලේ ජිවත් වෙන්න...i mean ඇත්තක් වගේ වගේ feelings දෙන්න.

හැමෝටම Good Morning...🌺 Have A Nice Day💜️ Army

Real Face Edit එකට Example:-

Remember this is an edit, don't report me, tell me if you don't like it

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Remember this is an edit, don't report me, tell me if you don't like it.🙂✋

Bye bye bebys...See you in the next chapter

Please Comment එකක් දාන්න ඔයාගේ අදහස..

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now