Chapter 15💜️

1K 137 6
                                    

ජින්ට දොර ඉස්සරහ ඉදපු කෙනා දැකලා ලොකු කෙල ගුලියක් ගිලුනා.

Jn-ත්-තමුන් අවේ ඇයි?

ජින් පුදුම හිතුන බව නොදන්වා දොර ලග පිලිමයක් වගේ හිටන් ඉන්න කෙනාගෙන් ඇහුවා.

"ම්-මට ජ්-ජන්කුක්ව බලන්න දෙන්න ප්ලීස්"

Jn-ටේහ්‍යුන්ග් තවත් මගේ මල්ලිලා දෙන්නාට වද නොදී දැන්වත් මෙතනින් යනවා...ඔයලා කරපු දෙවල් මදිද?

Th-මට මගේ කූ~~~~

ටේහ්‍යුන් කියපු එක එතනම බ්‍රේරෙක් කරලා දිව එලියට දලා කලබලෙන් තොල් තෙත් කරන්න ගත්තා.

Th-ම්-මට මට ජ්-ජන්කුක් ව බලන්න දෙන්න

Jn-තමුන්ට තව මොනාද ඔනේ ටේහ්‍යුන්ග්... ඒ අහින්සකයගේ තව මොනාද බලන්න ඉතුරු වෙලා තියෙන්නේ....

Th-ම්-මන් එක පාරක් කිවුවා මට බලන්න දෙනවා ඌව

Jn-ඇයි බලන්න දුන්නේ නැත්තන් මරන්නද මාව...

ජින් ටේහ්‍යුන්ග් ගේ ඉස්සරහටම ඇවිත් ටේහ්‍යුන්ග්ගේ ඇස් එක එල්ලේ බලන් හිට ගත්තා.

Jn-කියපන් මාව මරන්නද

ජීන් ටේහ්‍යුන්ග්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ල ගත්තා.

Jn-මරපන් ඉතින් මාව මරපන්!උබට පුලුවන් එච්චරයි ටේහ්‍යුන්ග් උබලට තෙරේනේ නෑ දුක කියන දේ...

ජින් ටේහ්‍යුන්ග්ගේ කොලර් අල්ලලා හෙලෙවුවා..

Th-මට බලන්න දෙන්න එකම එක ව්-වතාවක් ආයේ ආයේ මන් එන්නෑ...ප්-පිලිස් හ්-හ්‍යුන්ග්...

ටේහ්‍යුන්ග් ආවසාන ටික කියද්දි වෙව්ලලා ගියේ...වේදනවට වගේම ඇස් වල කදුලු පාලනේ කරන්න උත්සහ දරමින්
ජින් කොලර් එක අත් හැරියා.

Jn-එයලා නිදි

ජින් ටේහ්‍යුන්ග්ගේ මූන නොබලම පපුවට අත් දෙක බැදගෙන කිවුවා.

Th-එ-එකට කමක් නෑ...ම්-මට එ-එක පාරක් ම්-මූන බලන්න දෙන්න.

Jn-ඇතුලට එන්න තමුන් එයා ගාවට ගියාට කමක් නෑ එයලව ඇහැර වන්න එපා.

ජින් කියද්දි ටේහ්‍යුන්ග් ඔලුව වනලා ඇතුලට ආවා.ජීන් ටේහ්‍යුන්ග්ව ඉස්සරහා කරන් ජිකුක්ගේ room එකට ගියා.ගිහින් හිමිට දොර ඇරලා ටේහ්‍යුන්ග්ට ඇස් වලින් සන් කරේ එන්න කියලා.ටේහ්‍යුන් හිමින් අඩිය තියලා රූම් එක ඇතුලට ගියා.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now