Chapter 20💜️

1K 129 2
                                    

"ත්-තමුන් කවුද"

ඒ මනුස්සයා බයෙන් බයෙන් ඇහුවෙ දැන්ටමත් ඒ කටේ තිබ්බ ශක්තිය නිර්භීතකම කේන්තිය තර්ජනය ඔක්කොටම බයෙන් ගැහෙන ගමන්.

"මම මින් යෝන්ගි"

"ම්-මොකක්? ම්-මින් යොන්ගි"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්-මොකක්? ම්-මින් යොන්ගි"

Yg-ඇයි උබේ කන් ඇහෙන්නේ නෑද්ද?බල්ලෝ

"ම්-මිස්ටර් ම්-මින්ගේ ප්-පුතාද"

Yg-අහ්....උබ කොහොමද මගේ අප්පාව දන්නේ....

"අහ් අහ්......ඒ කියන්නේ උබ mr.minගේ පුතා...උබේ අප්පාගෙන් ගන්න බරි වුන පලිය මන් උබෙන් ගන්නම්"

Yg-පුලුවන් දෙයක් කරපන්

"උබේ අප්පා...අපිට බොරු කරා අපේ drugs ඩීල් එක ඔක්කොම කඩා කප්පල් කරා..."

Yg-ඉතින්

"ඉතින් කියන්නේ උබේ අප්පා නිසා අපි කොටි ගාණක් පඩු වින්දා පොඩි එකෝ"

Yg-මට මොනාද කියන්නේ

යෝන්ගි අට කොනින් හිනා වෙලා අහද්දි ඉවසීමේ සීමව පැනපු ඒ මිනිහා යෝන්ගි එක්ක මාරන්තික සටනක යෙදුනා.යෝන්ගිත් අත නොහරින නිසා...අමාරුවෙන් හරි අර මනූස්සයා යෝන්ගි එක්ක fight කරා.

"උබ මැරෙන්න හදන්වද??? "

Yg-උබනේ ඉල්ලන් කන්න හදන්නේ පරයෝ...

ඒ මනුස්සයා විසිල් එකක් ගැහුවා.ඒ විසිල් එක මහ අදුරු කැලය පුරා රැව් දිදී දෝන්කාර දෙද්දි කැලේ මැදින් මිනිස්සු තුන් දෙනෙක් එලියට ආවා.ඒ විසික් එක ගහපු මනුස්සය තමන්ගේ බෙල්ලට අත තියලා ඇද්දේ අර මනුස්සයෝ තුන් දෙනාට මරන්න සන් කරලායි.යෝන්ගි කර කොනින් හිනා වෙනවාත් එක්කම එක මනුස්සයෙක් ඇවිත් යෝන්ගිට පහර දෙන්න පටන් ගත්තා.යෝන්ගිත් ඊට නොදැවෙනි විදිහට එක පිට එක පහර එල්ල කරා. යෝන්ගි වගේම ශක්තිමත් තවත් තුන් දෙනෙක් එක්ක ගහගන්න යෝන්ගිට ටිකක් අමාරු වුනාත් යෝන්ගි පසු බැස්සේ නෑ.මහ අදුරු කැලයේ මරනයත් ජිවීතයත් අතර සටනක් ගියා.යෝන්ගි අර මනුස්සයෝ එක්ක ගහගන්න අතරේ ජිමින් කරේ කර කියා ගන්න දෙයක් නැතුව අඩපු එක.ජිමින්ට ඒ මනුස්සයෝ එක්ක හැරෙන්න තියා හිතන්නවත් බෑ.එක මනුස්සයෙක් යෝන්ගිගේ උදරයට එල්ල කරපු පහර නිසා යෝන්ගි විසික් වෙලා බිමට වැටුනා. ඒ එකම ජිමින්ගේ කටින් යෝන්ග්ගේ නම කියවුනේ මුලු කැලේ පුරා දොන් කර දෙන විදිහටයි

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now