Chapter 40💜️

937 108 34
                                    

The funeral

සෝල් පොලිස් නිලධාරීන් විසින් පැවසූ පරිධි මළ සිරුර බැලීමට නොහැකි වූ අකාරයෙන් පිලිස්සීම නිසා මිණිපෙට්ටිය සීල් කරන්න තීරණය කරා.කවුරුත් එ යෝන්ගි කියලා පිලි ගන්න අකමැති වුනත් යෝන්ගිගේ කාර් එක,මාලේ,මුද්ද ඒ පිලිස්සුණු මල සිරුර මත තිබුනා වගේම යොන්ගිගේ ඇදුමේ කෑලී පවා තිබුනා.ඉතින් හැමෝටම එය අකමැත්තෙන් වුනත් පිලිගැනීමට සිදු වුනා.එ මෙන්ම සීල් කරන ලද මළ සිරුර Min Mansion එකේ තැන්පත් කරන්න තීරණය කරා.

ජිමින් පණ තියන මළ කදක් වගේ යෝන්ගිගේ මිණී පෙට්ටිය ගාවට වෙලා කදුලු හලමින් බලන් ඉන්නවා.ජීන් ජන්කුක් දෙන්නා ඇවිත් ඉන්න පිරිසට සංග්‍රහා කටයුතු කරා ටේහ්‍යුන්ග් නැම්ජූන් ඇවිල්ලා ඉන්න පිරිසව පිළි ගත්තා.ජිමින් වගේම ටේහ්‍යුන්ග් පවා දුක දරා ගන්න බැරුව නිතරම faint වුනා.mr.kim වගේම mr.jeonලා පුලුවන් විදිහට වැඩ කරා.

ජීන් සංග්‍රහා කටයුතු maid ලට පවරලා ජන්කුක් එක්ක ජිමින් ඉන්න තැනට ආවා.අද තමයි funeral එකේ අවසාන දවස..

Nj-දැන් වෙලාව හ්-හරි ටේ .....න්-නැගිටින්න....

Th-බ්-බෑ...මගේ හ්‍යුන්ග් නෑ නෑ...එයා කොහෙවත් යන්නෑ.....ම්-මගේ හ්‍යුන්ග් එ-එයා ඉන්නවා නෑ නෑ එයා කොහෙවත් යවන්නෑ.....

Jn-ටේ....ෆාදර් බලන් ඉන්නේ...එයගේ අවසාන වැඩ කටයුතු කරන්න දෙන්න

Th-බෑ මට බැ....හ්‍යුන්ග් එයා මැරිලා නැ...

Nj-ජිමින් කෝ ඔතනින් අයින් වෙන්න මැනික වෙලාව පහු වෙයි....

Jm-හ්‍යුන්ග් ඔයාට පි-ස්සුද අපේ හ්‍යු-න්ග් අ-පි එක්ක ඉ-න්න වෙ-ලාවක් මොක-ටද නේ-ද යුන්ගි හ්‍යුන්ග් ....

ජිමින් පෙට්ටිය බදාගෙන ආදරෙන් හාදු දිලා ඇහුවා.නැම්ජුන්ට මේක දරන් ඉන්න බෑ...එයා හිත හයිය කර ගත්තාත් ටේහ්‍යුන්ග්,ජිමින් මේ ඉන්න විදිහ දැකලා හිර වෙලා තිබ්බ කදුලු එලියට පැන්නේ පොර කකා.

Jk-ටේ....හ්‍යුන්ග් අපි එක්කම ඉන්නවා...එයා මැරිලා නෑ...එයා අපේ හදවතේ හැමදාම ඉන්නවා...

Mr.kim-පුතේ....යුන්ගි හ්‍යුන්ග් මැරිලා නෑ මේ එයගේ රූපෙට සමාන රූපයක් එක නිසා ඔතනින් අයින් වෙන්න...

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now