Chapter 34💜️

913 116 29
                                    

New Beginning Of a New Day⏳
In The Morning🌻
8.30 A.M.
At Park Mansion ......🐣🐹🐰

Jk-ජිමින් .....

Jm-ඕ..කූ...

Jk-අද නේද hospital යන්න තියන දවස?

Jm-එහෙමද?

Jk-මගෙන් අහන්නේ.....

Jm-අලේ කූ...බබන්නකෝ...මන් මේ කව්නේ...

Jk-හරි හරි මන් බලන්නම් හිමීට කන්න ඔයාගේ කෑම කවුරුත් උදුරන් යන්නේ නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jk-හරි හරි මන් බලන්නම් හිමීට කන්න ඔයාගේ කෑම කවුරුත් උදුරන් යන්නේ නෑ...

Jm-මොකක්ද අනේ ....

Jk-හරි හරි කැමති විදිහකට කන්න...

ජන්කුක් shep වෙලා එතනින් ගියේ ජිමින් දැන් රන්ඩුවට ගොඩක් බර නිසා.ජන්කුක් කැලෙන්ඩර් එක බලලා අයෙත් ජිමින් ගාවට ආවා.

Jk-ඔව් අද යන්න තියෙන්නේ ලෑස්ති වෙන්න මන් එක්කන් යන්නම්

Jm-ම්ම්ම්....කොව් හ්‍යුන්ග්

Jk-හ්‍යුන්ග් අද උදේන්ම ගියා...ඔයාගේ visa ලෑස්ති කරලා ඒ ටික බලන්න ඒ ගමන්ම එයා hottel එකට යනවා කිවුවා.

Jm-හුම්ම්

Jk-ම්ම්...කලා ඉවර වෙලා ලෑස්ති වෙන්න...උඩට යන්න එපා...පහල රූම් එකේ කබඩ් වල ඇති ඔයගේ ඇදුම් ..

Jm-හරී...

ජන්කුක් ජිමින්ට කියලා උඩට ගිහින් එයත් wash දාගෙන ආවා.ඇවිත් breakfast එක ගන්න කම් ජිමින් ඇදුමක් දාගෙන ජන්කුක් ලගට ආවා.

ඇවිත් breakfast එක ගන්න කම් ජිමින් ඇදුමක් දාගෙන ජන්කුක් ලගට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now