chapter 12💜️

1.1K 146 23
                                    

යෝන්ගි සොපාවට වෙලා කල්පනා කරේ ඊලගට මොකද කරන්නේ කියලයි.

Th-හ්‍යුන්ග් ම්ම්....මෙයලට මොක්ද කරන්නේ....?

යෝන්ගි ඔලුව උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Yg-මට මොනද කරන්න කියන්නේ ටේ....

Th-මෙයලව මෙහේ තියන්නද?

Yg-මුන්ව....මරමු...

යෝන්ගි කියද්දි ටේහ්‍යුන්ග් සොපාවෙන් නැගිට්ටුනා...

Th-හ්-හ්‍යුන්ග් ම්-මොකක්ද කි-කියන්නේ... එ-එයලට මෙ-මෙක ගොඩක් ද-දරුනු වැඩියි....

Yg-ටේ...උබ මනුස්සයෙක්ව මරන්න මෙච්චර අකමැති වුනේ කොහොමද?
උබ වෙන්දා මනුස්සයෙක්ගේ ලේ දකිනකම් පිස්සුවෙන් වගේ එත් දැන් පස්ස ගහනවා.?

Th-හ්-හ්‍යුන්ග් මගේ ඔම්මා රෙප් වුනා එක මන් පිලි ගන්නවා...ජිමින්ගේ තාත්තයි එකට වග කියන්න ඔන නැතුව ජිමින්ලා නෙමෙයි හ්‍යුන්ග් එක තේරුන් ගන්න.

Yg-මොකක්ද දැන් උබ කියන්නේ ටේහ්‍යුන්ග් ...උබ කියන්නේ උන්ව අත හරිමු කියලද එතකොට ඔම්මා...මගේ අහින්සක ඔම්මා මැරුනේ මුන් නිසා නෙමෙයි කියලද කියන්නේ...

යෝන්ගි කෝපයෙන් කෑගහන්න ගද්දි ටේහ්‍යුන්ග් ටිකක් බය වුනා.

Th-හ්-හ්‍යුන්ග් සන්සුන් වෙන්න...එත් හ්‍යුන්ග් අපේ ඔම්මා රෙප් වුන එකටයි මැරුන එකටයි ජිමින්ලා සම්බන්ද වෙන්නේ කොහොමද?

Yg-නවත්තපන් ටේහ්‍යුන්ග්....උබට කෙල්ලෝ රෙප් කරද්දි උන්ගෙන් අතල් ගද්දි උබට ඔවුවා හිතුනේ නැද්ද club ගානේ ගිහින් කෙල්ලෝ එක්ක බුදිය ගද්දි ඒ අනුකම්පාව අවේ නැද්ද කියපන් ටේහ්‍යුන්ග් කතා කරපන්

Slap 👋
යෝන්ගි ටේහ්‍යුන්ග්ගේ කම්මුලට පාරක් ගැහුවේ හිතේ වෙදනවයි තරහයි ඔක්කොම පිට වෙන්න

Yg-කතා කරපන් උබට උන්ගේ ජිවිත පවු කියලා හිතුනේ නෑද්ද අහ්... කියපන්

Slap 👋

ටේහ්‍යුන්ග් තමන්ගේ කම්මුලත් අල්ලන් කදුලු පිරුන ඇස් වලින් යෝන්ගිට කතා කරා.

Th-හ්-හ්‍යුන්ග් එවා මගේ උවමනාවට විතරක් සිද්ධ වුන එවා නෙමෙයි...ඒ කෙල්ලන්ටත් ඔන වුනා අනික මන් කෙල්ලොන්ව රෙප් කරේ නෑ..මන් කොහොමද එහෙම කරන්නේ මට මගේ ඔම්මාව මතක් වෙනවා....කෙල්ලෝ එක්ක මන් sex life එක Active කර ගත්තාට හ්‍යුන්ග් කොහොමද හිතුවේ මන් උන්ව රෙප් කරා කියලා නෑ කවදාවත් නෑ උනුයි කැමැත්තෙන් ආවේ මගේ ඇගට යට වෙන්න.

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now