Chapter 30💜️

1.1K 123 60
                                    

Jm-හ්-හ්‍යුන්ග් .....

Jn-ඔව් කියන්න....

Jm-මට ඔය ඔතන තියන ස්ටොබෙරි ගෙඩිය දෙනකෝ...

Jn-මොකක්ද මෙකද?

Jm-ඔව් ඔව් අනේ...දෙන්නකෝ...

Jn-අහ් මෙන්න...

ජින් ජිමින්ගේගේ අතට මෙසේ උඩ තිබ්බ fruit basket එකෙන් ස්ටෝබෙරි ගෙඩි ටිකක් දුන්නා.

Jn-කෝ කුකී....

Jm-මගෙන් අහන්නේ මන් කුකීව අතේ තියන් ඉන්නවැයි.....

Jn-යාහ්....ජිමින් ඔයා නම් කට වැඩි හොදද?

Jm-ඇයි මගේ කට අඩු කරනද නිකන් ඉන්න හ්‍යුන්ග් ....

Jn-මොනා වෙලාද මන්ද මුට...

Jm-මට මොනා වෙන්නද මේ ඉනේ එල කොල්ලෙක් වගේ..

Jn-ඔව් මට පේනවා....

ජීන් ජිමින් එක රණ්ඩු කර කර ඉද්දි එතනට වැදගත් businessman කෙනෙක් ආවා..

🐺-hello mr..........

Jn-මන් park se~~~~~~

"එයා Min Seok Jin"

ජීන් නම කියන්න හදද්දි එක මැදින් පැනපු යෝන්ගි කියද්දි ජීන් පුදුමයෙන් ඒ දිහා බැලුවා.

Yg-එයා මගේ හ්‍යුන්ග් mr.choi...මේ ඉන්නෙ Min Seok Jin

🐺-hello mr.min Seok Jin

Jn-helloo...

🐺-මට ඔයාගේ හොටෙල් එක ලබන සතියේ බදදාට මගේ දුවගේ වෙඩින් එකට ඔනේ...

Jn-අ-අනිවාරෙන්ම....

Yg-ඔයලා කතා කර ගන්න හ්‍යුන්ග් මන් යන්නම්....මට පොඩි වැඩක් තියනවා ..

Jn-අ-අහ් හ-හරී....

යෝන්ගි එතනින් පිටව යද්දි ජින් ඒ මනුස්සයා එක්ක කතා කරලා වැඩේ finish කරා..ඒ එකන ජිමින්ට එහා පැත්තෙන් වාඩි වුන ජින් හොද වතුර වීදුරුවක් බිවුවා..

Jm-මොකද හ්‍යුන්ග් ගැරඩියා දැකලා බය වෙලා වගේ...

Jn-ගැරඩියා නෙමෙයි නයා දැක්කෙ..

Jm-අපෝ හ්‍යුන්ග් ඔයා හොටෙල් එකේ එවගෙ සත්තුත් ඇති කරනව ද චී චී චි..

Jn-අනේ මේ චිම්.....මගෙන් මුකුත් අහගන්න එපා..

Jm-තරහ ගන්න තරම් දෙයක් කිවුවේ නැ නේ.... හුම්...

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now