Chapter 07💜️

1.1K 135 11
                                    

Jm-හ්-හ්‍යුන්ග්

Jn-මොකද?

Jm-ක්-කුකී...

ජන්කුක් තාමත් ගැල් ගැහිලා ඇස් දෙකත් ලොකු කරන් කටත් ඇරගෙන guest දිහා බලන් ඉන්නවා.එයාලට හීනයක් වගේ...ජන්කුක් ජිමින් රණ්ඩු වෙවී crush කරපු  crush එක අද එයලගේ hottel එකට ඇවිත් කවුද එහෙම හිතන්නේ?ජන්කුක්ටයි ජිමින්ටයි හිතුනේ එයලා වාසනාවන්තයි කියලා විතරයි.

ජන්කුක් ජිමින් රණ්ඩු වෙවී crush කරපු  crush එක අද එයලගේ hottel එකට ඇවිත් කවුද එහෙම හිතන්නේ?ජන්කුක්ටයි ජිමින්ටයි හිතුනේ එයලා වාසනාවන්තයි කියලා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ජන්කුක් ලගට හිමින් ඇවිත් කනට කෙදිරුවා.ඒ අතරේ ජින් වගේම guest කතා බහක යෙදිලා ඒ දෙන්නව හදුනා ගත්තා.

Jm-ඔය කට වහගනින් නිල මැස්සො යයි.තූ නොදකින් පැනි ඇබලයා.

ජන්කුක් ට එක ඇහුන ගමන් ජන්කුක් කට වහගෙන තාමත්  guest දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් ට එක ඇහුන ගමන් ජන්කුක් කට වහගෙන තාමත්  guest දිහා බලන් හිටියා.

ජන්කුක් ට එක ඇහුන ගමන් ජන්කුක් කට වහගෙන තාමත්  guest දිහා බලන් හිටියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jm-මගේ daddy handsome නේද කුකී...

Jk-එයා කොහොමද කොටෝ උබේ වෙන්නේ එයා මගේ...only mine😏

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now