Chapter 18💜️

1K 135 4
                                    

Jk-මෙහේ එනවා කොටෝ.......

ජන්කුක් ජිමින්ගේ අතින් ඇදන් ජිමින්ට කෑගැහුවෙ මුලු cafeteria එකම ඒ දෙන්නා දිහාත් අලුත් නොදන්න පුද්ගලා දිහාත් බලන් ඉද්දි.

Jm-ආහ්.....කුකී ඇයි ගැහුවේ....

ජිමින් නැගිටලා තමන් සමග යන්න එන්නේ නැති නිසා ගල් ගැහිලා වගේ බලන් ඉන්න නිසා ඉවසිමේ සිමාව ඉක්මවා ගියපු ජන්කුක් ජිමින් හොදවයින් හයේ පරක් ඔලුවට දුන්නේ...ජිමින්ගේ ආත්මේ පවා හෙල්ලිලා යන විදිහට.

Jk-කොටෝ උබට මැරෙන්න ඔන්නම් ඔතන ඉදපන් නැත්තන් මෙහේ වරෙන් උබ මොනාද ගල් ගැහිලා බලන් ඉන්නේ තොගේ ඇස් දෙකේ ගල් බැහැලාද පෙන්නේ නැද්ද අර අරූ නාරිලතා වගේ අඩි තිය තිය මේ පැත්තට එනවා...උබට උබට අයේ පාරක් රෙප් වෙන්නද ඔනේ මෙහෙ වරෙන් මුසලයෝ යන්න.

ජන්කුක් එක දිගට ජිමින්ට කියවගෙන කියවගෙන යද්දි නැවතත් හොද සිහියෙන් බලපු ජිමින් ජන්කුක් ගේ අතින් අල්ලන් එක පාරට දුවන්න ගත්තා.ඒක දැකපු යෝන්ගිගෙ කටේ තිබ්බ evil හිනාව අන්තරස්දහන් වෙලා අඩිය ඉක්මන් කරලා ජන්කුක් ජිමින් ලගට එන්න හැදුවත් පන එපා කියලා දුවන ජිකුක් ඩබලව දැකලා යෝන්ගි තමන්ගේ phone එක අරන් call එකක් ගත්තා.

Tae Bear🌏💕 Ringing ....

Yg-"හෙල්ලෝ....ටේ..."

"හ්-හ්‍යුන්ග් කොහෙද ඉන්නේ"

Yg-"මන් cafeteria එකේ අරුන් දෙන්න දුවන් එලියට ආවා උන් දෙන්න්නව අල්ල ගනින්"

"හ්‍යුන්ග් මේ university එක මන් කොහොමද උන් දෙන්න්ව එහෙම අල්ල ගන්නේ....හෙතුවක් නැතුව"

Yg-"උබ අමතක කරන්න එපා මේ university එක මගේ කියලා...උන් දෙන්නවම මන් මරන්න කලින් උබ උන්ව අල්ල ගනින් නැත්තන් උබේ අර හා පැටියාගේ...අවසන් ගමන මගේ අතින් වෙයි උබ දන්නවනේ මගේ හැටි මේ යෝන්ගි දෙයක් කිවුවොත් කිවුවා තමයි"

"හ්-හ්‍ය්න්~~~~~~~"

Beep Beep

යෝන්ගි ටේහ්‍යුන් ගෙන් එක වචනයක්වත් නොහා call එක cut කරලා දැම්මා.

Yg-"ඔයා ඇති තරම් දුවන්න beby එත් ඔයා දන්නෑ මේ යෝන්ගි කියන්නේ කවුද කියලා...මට ඔන දේ මන් බලෙන් හරි ගන්නවා...ඒ වගෙම මන් උබව මරනවා"

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now