Chapter 29💜️

1K 120 32
                                    

පැය බාගයක් ඇතුලත ජීන්ව එක්කන් නැම්ජූන් ආවා.ජින් ට ඒ වෙද්දිත් වෙරි හිදිලා තිබ්බ නිසා එයා කෙලින් ඇවිදන් ආවා.ජින් ඇතුලට එද්දි ජිමින් ගිහින් ජින්ට තුරුලු උනා..

Jm-හ්-හ්‍යුන්ග් .....

Jk-ජුනී හ්‍යුන්ග් ඔයාට ගොඩක් thank u...මේ කරපු උදවුවට...

Nj-ඇ-ඇත්තටම ම්-මට නෙමෙයි...ස්තුතී කරන්න ඔනේ යෝන්ගිට...ම්ම්...එයා තමයි මෙයා club එකේ ඉන්නවා දැකලා මෙයා ලගින් ඉදියේ..ම්-මන් යෝන්ගිව බලන්න club එකට යනකොටයි දැක්කේ ජීන්ව වාරු කරන් යෝන්ගි එලියට එනවා....

Jk-ඇත්තටම අද එයාට මොනා වේලාද දන්නෑ ....

Nj-ඇයී කූ ....එහෙම කියන්නේ...

Jk-නෑ අද එයා ඇවිත් ජිමින්ගෙන් වුන දේවල් වලට සමාව ගත්තා...

ඒ එක්කම නැම්ජූන් ජීන් මූණට මූණ බලා ගත්තා

Nj-ම්-මොකක්?

Jm-ම්ම්...ඔව් හ්-හ්‍යුන්ග් යෝන්ගී හ්‍යුන්ග් මගෙන් සමාව ගත්තා .....එයා හුගක් වෙනස් එයා ඇත්තට ගොඩක් හොද කෙනෙක්....

Jk-ම්ම්...ඔව්...ම්-මටත් එක හිතෙනවා

Nj-ම්ම්ම්...එය එහෙම නපුරු වෙලා තියෙන්නෙ ඔම්මායි අප්පායි නැති වුන නිසයි...ජ්-ජිමින්...

Jm-ඔව් හ්‍යුන්ග් ....

Nj-යෝන්ගි ඔයාට කරදර කරේ නෑ නෙ....

Jm-අනේ නෑ හ්‍යුන්ග් ...එයා මත් එක්ක ගොඩක් වෙලා කතා කරා ...

Nj-ම්ම්...හ්-හරි...ම්-මන් එහෙනම් යන්නම්..ජීන් ඔයත් රෙස්ට් කරන්න එක ගැන වැඩිය හිතන්න එපා...ජ්-ජන්කුක්ලා Graduate වෙන්න ලගයිනේ එතකොට ඔයාට පුලුවන් එයලා එක්ක එකතු වෙලා වැඩේ දිගටම කරන් යන්න ඉවසන්න...

Jk-ඔව්...හ්‍යුන්ග් බය වෙන්න එපා...තව මාස හතරයි නේ බය නොවී ඉන්න....

Jm-ඔව් හ්‍යුන්ග් අපි තුන් දෙනම එකතු වෙලා හැම ප්‍රශ්නෙම complete කරමුකෝ හරිද එතකන් චුට්ටක් ඉවසන් ඉන්න...

ජීන් කදුලු අතරින්ම ඔලුව ඉහල පහල කරා.

Nj-මන් යන්නම් ජීන් පරිස්සමෙන් ඉන්න...මන් යනවා කුකී මන් ගිහින් එන්නම් චිම් බායී...

Killer Criminal Black Cat🖤🔞 (Main YoonMin)  (Complete)Where stories live. Discover now