⬇️ ආරම්භයට කලින්

3.1K 195 39
                                    

‼️කියවන්න කම්මැලි වගේ නම් මඟ ඇරලා යන්න වස්තුලා.මන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගෙ සහයෝගේ විතරයි.🤗🤗
🎀 🤗 ළමයි,මේක මගේ පළවැනි කතාව වගේම පළවැනි ff එක.ඒ වගේම fb එකෙන් ගොඩාක් කතා කියවලා තිබුණත් wattpad එකට නම් මම අලුත් 😊ඔයාලා මාවත් ආදරෙන් පිළිගනිවි කියලා බලාපොරොත්තු වෙනවා.
     😔 බිද වැටුණු හීන ගොඩක් අස්සෙ,හීන දකින එකත් නවත්වපු මොහොතක,හිත් රිදීම් ගොඩක් මැද්දේ හැමෝගෙන්ම ඈත් වෙලා හුදෙකලා උණු කාලෙක ,හුග දෙනෙකුගේ වගේ මගේ ජීවිතෙත් The Untamed නිසා වෙනස් උණා 😊.
      ❤️ ප්‍රස්න අමතක කරන්න,බලාපොරොත්තු ඇති කරගන්න,ශක්තියක් වෙද්දී,බැදීම් වල වටිනාකම ආයෙමත් ඉගෙන ගද්දී ,The Untamed මගේ මුළු ලෝකේම උණා.🤗🥰මෙතෙක් නොදුටු පැත්තකට ඇස් විවර වෙද්දී ළඟින්ම ඉඳන් වෙනස්කම් කරපු බහුතරයක් අතරෙ ,ඇහින්වත් නොදැක්කා උණත්,සැබෑ නමින් නොඇදිනුවත් අලුත් යාලුවො ගොඩක් සහෝදරකම් ගොඩක් The Untamed නිසා මට හම්බ උණා.❤️❤️🥺
        කලින් drama එකක් බලලා අනිත් අතට අමතක කරත්,TU බැලුවට පස්සෙ novel එක හොයන් කියෙව්වා.meme හැදුවා.නිසදෙස් කවි ලිව්වා.චරිතෙන් චරිතේට විස්තර හෙව්වා.කවදාවත් නැතුව drama එකක චරිතෙකින් උණත් තියෙන ගැඹුරු හැඟීම් ගැන කල්පනා කරා.ots වලට පිස්සු වැටුණා. Video හැදුවා.ෂිප් කරන්න පටන් ගත්තා.💚❤️
             🥰 හීනෙන්වත් නොකරපු ගොඩක් දේවල් වලට හිත යොමු වෙද්දී ,අහම්බෙන් කීයවපු ff එකක් නිසා කාලයක් යට ගිහිං තිබුණ කියවන ලියන ආසාව ආයීමත් උඩට ඇවිල්ලා.☺️☺️   ඉතිම් පිස්සුවෙන් වගේ ලෝකේ කියවන්න  තියෙන එකම දේ YiZhan ,ZhanYi ff විතරයි වගේ fb එක පුරා ff හොය හොය කියවන අතරෙ wattpad ලොකෙට ගොඩ වෙන්නත්,කියවන ගමන්ම ff එකක් ලියන්නත් ආසාවක් ආවා.බොද උණ හීන අතරෙ තිබුණ එක හීනයක් උණ කතාවක් ලියන හීනෙට ආරම්භයක් මේ විදිහට දෙන්න හිතුණා.
        🥺තව කෙනෙකුගේ ඇගයීමක් ප්‍රසංසාවක් කියන්නේ මගේ ජීවිතේ හුස්ම ටික වෙද්දී,ඔයාලා හැමෝම මන් ළඟින් ඉඳන් හොද නරක අඩු පාඩු හැමදේම පෙන්නලා දෙන ගමන් මේ ගමනට ශක්තියක් වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 🤗🥰.ඉතිං එකම එක cment එකක් හරි දෙන ගමන් මේ පණදෙන්න යන ආසාව අවසානයක් කරා අරන් යන්න වස්තුලා ඔක්කොම මට උදව් කරයි කියලා හිතනවා 🙃.
         ඉතිං අද ඉඳන් මාත් එක්ක එකතුවෙලා ඒ අතරමං උණ හීනෙට පණ දෙමු.TU,MDZS චරිතවල ගැඹුරට ,ඒ අවස්ථා වලට ගොඩක් ආදරෙ කරන නිසාම,ඒ චරිත ,අවස්ථා ගොඩක් මේ කතාවට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.🤗
    
          ‼️සම්පූර්න කතාවම ප්‍රබන්ධයක් බව සලකන්න.කිසිවක් සැබෑ චරිත හා සම්බන්ධ නොවේ.
                        🖊️ dil~

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now