💚 Chapter 38 ❤️ Special 💚❤️

856 167 30
                                    

බනී යීබොත් සමග නිවසට එන තුරුම ලොකු කල්පනාවක හිටියා.හිත ඇතුලෙ තෙරපෙන ප්‍රස්න දහසක් හිතට වද දෙද්දී බනී නිහඬ වෙලා හිටියා....

"බනී...."

"ම්ම්...."

"හැරිලා එන්න උණ එක ගැන අවුලෙන්ද මැණික...."

"මට ටිකක් කල්පනා කරන්න ඕනා යීබෝ.... අපි ගෙදර ගිහිං කතා කරමු....හොදද...."

බනී කිව්වේ යීබෝගේ අතක් මිරිකන ගමන් ඒ ඇස් දිහා බලාගෙන වෙද්දී යීබෝ හෙමින් හිස සැලුවා.

නිවසට පැමිණ car එක ගරාජ් එකේ නවතපු හැටියේ තාමත් කල්පනාවේ ඉන්න බනී ට කලින්ම එළියට බැහැපු යීබෝ බනී ට බහින්න දොර විවර කරන් බලන් හිටියා.බිමට බහින ගමන් තමන් දිහා බලපු ඇස් වල තිබුණු හැඟීම දුකක්ද සතුටක්ද කියන එක යීබොට හිතා ගන්න බැරි වෙද්දී බිමට බැහැපු බනීව උස්සලා වඩා ගත්තා....

බිමට බහින ගමන් තමන් දිහා බලපු ඇස් වල තිබුණු හැඟීම දුකක්ද සතුටක්ද කියන එක යීබොට හිතා ගන්න බැරි වෙද්දී බිමට බැහැපු බනීව උස්සලා වඩා ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"බෝ...."
නොහිතපු වෙලාවක සිදු උණ දෙයින් කලබල උණු බනී කෑ ගැහුවා.

"ම්ම්ම්...."

"බිම තියන්න අනේ.... "

"මන් මෙහෙම අරන් යන්නම්...."

"....."

"බනී මැණික...."

"ම්ම්ම්ම්...."

"දන්නවද....මට අද තමා දැනෙන්නෙ මගේ බනීව මන් ගෙදර ගෙනාවා කියලා...."

"....."

"ඔයා මුලින්...මේ ගෙදරට ආපු දවසෙ....ඔයාව ආදරෙන් පිළිගන්න බැරි උනාට...මට සමාවෙන්න..."

යීබෝ කිව්වේ ඇස් වලට එබිලා බලන් ඉන්න බනී දිහා බලාගෙන ඇස් වල කදුළු පිරෙද්දී.....ඒ කදුළු පිරුන ඇස් දකිද්දී බනී ගෙ ඇස් දෙකත් කදුළින් පිරෙද්දී බනී හෙමිහිට හිස සැලුවා .....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now