⬇️ චරිත හැඳින්වීම

2.8K 205 36
                                    
🎀 බනී
Xiao Zhan අවුරුදු 25 ක univercity අවසාන වසරේ ඉගෙන ගන්න,ඔයා මම අපි හැමෝගෙම හිත් වල ඇදිලා ඉන්න විදිහෙ දඟකාර ,කටකාර,හා පැටියෙක් වගේ අහිංසක කෙනෙක් 🤗.අම්මයි තාත්තයි දෙන්නාම නෑ 🥺

🎀 යීබෝWang Yibo අවුරුදු 26යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 යීබෝ
Wang Yibo අවුරුදු 26යි.රටේ ඉහළින්ම වැජඹුණ ව්‍යාපාර ජාලයක හිමිකරු වගේම,අපෙ හිත් වල මැවිලා ඉන්නවා වගේම සීතල ගති තියෙන,වැඩි කතා බහක් නැති පොඩ්ඩක් අහංකාර චරිතයක්.මව මියගිහින් 🥺.පපා ගගා ඉන්නවා

🎀 චෙන්Jiyang Chen බනීගේ අතිජාත මිත්‍රයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 චෙන්
Jiyang Chen බනීගේ අතිජාත මිත්‍රයා.ඇතුවත් බැරි නැතුවත් බැරි 😁

🎀 චින්Wen Qing රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හිමි කරුවෙකුගේ එකම දියණිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 චින්
Wen Qing රටේ ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හිමි කරුවෙකුගේ එකම දියණිය.චෙන්ගේ අවුරුදු 4ක ආදරේ වගේම පෙම්වතිය.යීබොගෙ වෙන්ඩ වයිෆ්.😁💔

🎀 වැන්ග් යීබෝගෙ පපා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 වැන්ග්
යීබෝගෙ පපා.රටේ ප්‍රදානම සමාගම් ජාලයක හිමිකරු.යිබෝ වගේම අහංකාර,අරමුණු වෙනුවෙන්ම ජීවත් උණ ,පහලම තැනින් පටන් අරන් ඉහළටම දියුණු උණ කෙනෙක්

යිබෝ වගේම අහංකාර,අරමුණු වෙනුවෙන්ම ජීවත් උණ ,පහලම තැනින් පටන් අරන් ඉහළටම දියුණු උණ කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 ෆෙමින්ග්
පරම්පරාවෙන්ම හිමි උණ ජියෑන් ව්‍යාපාර සමූහයෙ හිමිකරු.චෙන්ගේ වගේම යැන්ලිගේ පපා.බනීව හදාගත් පියා.

🎀 යූකතාවෙ වගේම හිතාගන්නකෝ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 යූ
කතාවෙ වගේම හිතාගන්නකෝ. චෙන් ගෙත් යන්ලිගෙත් මමා.

 චෙන් ගෙත් යන්ලිගෙත් මමා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 වෙන්
චින්ගේ පපා.ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන හිමිකරුවෙක්.සුවකරන්න බැරි අසනීපෙකින් ඉන්නෙ.අම්මාත් නැති දුවට ගොඩාක් ආදරේ කරන කෙනෙක්.

අම්මාත් නැති දුවට ගොඩාක් ආදරේ කරන කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🎀 යැන්ලි

🎀 කුවාන්

ප්‍රධාන චරිත ඔක්කොම ඔයාලගෙ හිතේ ඉන්න විදිහටම හිතා ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රධාන චරිත ඔක්කොම ඔයාලගෙ හිතේ ඉන්න විදිහටම හිතා ගන්න.කියවන් යද්දී පැහැදිලි වේවි.

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now