💚 Chapter 13❤️

950 199 98
                                    

කදුළු පිහදාගන්න ගමන්,හදවත පිරෙන්න හුස්මක් ගත්ත බනී  යීබොව හොයන් පියගැට පෙළ නඟින්න උණා....

පියගැටපෙල නැඟපු බනී කාමරෙන් කාමරේට යන ගමන් යීබෝව හොයන්න උනෙ  අතරමන් උණා වගේ හැඟීමක් දැනෙද්දී....කොරිඩෝව කෙලවරේම තිබුණ කාමරෙන් අන්තිමට බනී ට යීබොව හම්බ උණා....
රෝස මල්,හදවත් පිරුණු කාමරේ ලා රතුපාට ලයිට් එළිය මැද්දේ බනී ගෙ යීබො ඇත්තම කුමාරයෙක් වගේ පෙනුණා....යීබෝ
උඩට ඇවිත් පැයකට පමණ කිට්ටු උණත් ඇඳන් හිටපු ඇඳුම් පිටින්ම ඇඳෙන් වාඩිවෙලා හිටියෙ කකුල් උඩ තියාගත්තු අත් අතර,මූණ හංගන ගමන්.

දොර මදක් විවර කරපු බනී සද්ද නැතුවම යීබො දිහා බලන් ඉද්දී, බිමට නැමිලා හිටපු යීබෝට බනීව දකින්න බැරි උණා.බිමට බරවුණු , යීබෝගේ උරහිස් ගැස්සෙන දිහා  බලන් හිටපු බනි දෑතින්ම පපුව මිරිකා ගත්තෙ හදවතට දැනුණ වේදනාව ඉවසගන්න බැරි උණ නිසායි.

තමන් ආදරේ දෙන්න විතරක් පතපු,දුරින් ඉඳන් බලන් ඉන්න විතරක් පතපු,තව එකම සැරයක් හරි දැකගන්න විතරක් පතපු ඒ කුමාරයා අද ලෝකයක් ඉස්සරහා ඇසි පිය ගසන සැනකින් තමන්ගෙම වෙලා තියෙද්දි සතුටු වෙන්න ඕනා උණත් බනී ගෙ සතුට හොරු අරන් ගියා වගේ අතුරුදන් වෙලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තමන් ආදරේ දෙන්න විතරක් පතපු,දුරින් ඉඳන් බලන් ඉන්න විතරක් පතපු,තව එකම සැරයක් හරි දැකගන්න විතරක් පතපු ඒ කුමාරයා අද ලෝකයක් ඉස්සරහා ඇසි පිය ගසන සැනකින් තමන්ගෙම වෙලා තියෙද්දි සතුටු වෙන්න ඕනා උණත් බනී ගෙ සතුට හොරු අරන් ගියා වගේ අතුරුදන් වෙලා තිබුණා....

"යිබෝ මට සමාවෙන්න යිබෝ...බලෙන් ඔයාගෙ ජීවිතේට ආවට මට සමාවෙන්න....ඔයා මට ආදරේ නොකරට කමක් නෑ.... අපි දෙන්නම වෙනුවෙන් ආදරේ කරන්න මට ඉඩ දෙන්න...."

කියාගන්න බැරි දහසක් දේ හිත පුරා එහා මෙහා යද්දී යිබෝ වෙනුවෙන් ජීවත් වෙන්න,මුළු ජීවිතේම උණත් එයා වෙනුවෙන් කැප කරන්න බනී ආයීමත් තමාටම පොරොන්දු උණා....

යීබෝ අන්තිමට ඔළුව උස්සලා දොර දිහා බැලුවා.ඒ තත්පරේට යීබෝගේ ඉදිමුන් දෑස් දැකපු බනීට ඉහිලුම් නැතුව ගියා.බනීව දකිද්දී ගැස්සිලා ගිය යීබෝ බනීගෙන් දෑස් හංගන ගමන් සැනකින් නැගී සිටිමින් ජනේලය අසලට ගියෙ හයියෙන් කෑ ගහන ගමන්....

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now