💚 Chapter 11 ❤️

915 203 68
                                    

නව නිවසට ගොඩවෙනවාත් එක්කම යීබොට හොද කම්මුල් පාරකට මූණ දෙන්න උණේ,පළවැනි  වතාවට බනී ගෙ කටින් යීබොගෙ නම පිටවෙද්දී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නව නිවසට ගොඩවෙනවාත් එක්කම යීබොට හොද කම්මුල් පාරකට මූණ දෙන්න උණේ,පළවැනි  වතාවට බනී ගෙ කටින් යීබොගෙ නම පිටවෙද්දී....

" යීබෝ...."

මේ තරම් වෙලා ඉවසන් හිටපු කේන්තිය  වැන්ග් පපා ඒ විදිහට පිට කරද්දි ,බනී  යීබොගෙ අත අල්ලාගත්තෙ නොදැනුවත්වමයි.ඇස් කොනින් බනිගේ අත දිහා බලපු යීබො ක්ෂණයකින් බනිගේ අත ගසා දාන ගමන් බනී ගෙන් ඈත් උණේ බනී ට හිතන්නවත් ඉඩක් නොතියා.

ඇමරිකාවේ සේවය කරපු කුවාන්
අධික කාර්යබහුල කම නිසාම විවාහ ස්ථානයට පැමිණුනේ අවසන් මොහොතේදී වෙද්දී සිද්ධ උණ හැමදේම ගැන පුදුම වෙලා හිටියත්,ඉක්මනින්ම වැන්ග් ව නවත්වා ගත්තෙ තව දුරටත් යීබොට පහර දෙන්න ඉඩ නොතියා.

"බලනවා යීබො තමුන් මොනවාද මේ කරේ...තමුන් හැමදෙම අවුල් කරා...මන් තමුසෙට අරං එන්න කිව්වේ කෙල්ලෙක්...මේ කවුද අයිසේ .....?"

වැන්ග් කෑ ගැහුවේ බය වෙලා බලන් ඉන්න බනී දිහාත් බලන ගමන්....

"පපා...පපා මන් හිතුවෙ ඒ චෙන් කියලා.........."

යීබෝ කිව්වේ දරාගන්න බැරි නිහඬ බවක් වටේම පැතිරෙද්දී...

එදා බනීට පහර දීපු යීබෝ නිවසට ගිය වහාම සිදු උණ දේ ගැන වැන්ග්ව දැනුවත් කරේ ,වෙනත් අයෙක් මාර්ගයෙන් පපා මේ ගැන දැන ගත්තොත් නැති ප්‍රස්න ඇති වෙන බව දන්න නිසාමයි.

"චෙන් ...ජියෑන් චෙන්.මේ මිනිහා තාම මේක නතර කරේ නැද්ද...."

"යීබො මන් තමුසේට කලින්ම කිව්වා...කොහොම හරි චින්ට ලං වෙන්න කියලා....බලනවා දැන් තමුසෙ පැත්තකට වෙලා ඉද්දී ඌ ආයීමත් චින් හොයන් ඇවිත්.... තමුන් එක්ක කසාදේ තීන්දු උණාම මන් හිතුවෙ උන් සම්බන්ධෙ නැවත්තුවා කියලා..."

💚 සිත අතරමං වෙලා❤️ Complete YiZhanWhere stories live. Discover now