01

225 22 26
                                    

විශේෂ පුවත්
"අද රාත්‍රි 7.35 පෑයීමටව නියමිතව ඇති alexha promida හෙවත් the wishing star නම් මෙම තරුව වසර අවුරුදු 12 කට පමන පසුව පායන ඉතා දුර්ලබ ගනයේ තරුවක් වන බව නාසා ආයතනය පවසයි.පැරනි මත වලට අනුව මෙම තරුව ප්‍රාර්ථනා ඉටු කරන තරුවක් බව මතපල කරයි..කෙසේ නමුත් නාසා ආයතනය තව දුරටත් පවසන්නේ....."

"විකාර "

සාලේ තිබුන ටීවී එකත් ඕෆ් කරලා මම එලියට ගියේ ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙන.තිබුන ක්ම්මැලිකමටම ටීවී එක ඔන් කරත් මට බලන්න තරම් දෙයක් තිබුනේ නැත්තේ ඒ වෙලාවට හැම චැනල් එකකම වගේ නිවුස් ගිය නිසා.කවදාවත් නිවුස් නොබලන මම ටීවී එක ඕෆ් කරලා එලියට ගිහින් අහස දිහා බලාගෙන හිටියේ ඒක මගේ පුරුද්දක් වෙලා තිබ්බ නිසා.මොකද ඒකෙන් මගේ හිත සැහැල්ලු වෙන නිසා.

මම යුනිවසිටි එකේ පලවෙනි අවුරුද්දේ ඉගෙන ගන්න ගමන්ම පාර්ට් ටයිම් ජොබ් එකකුත් කරේ මම ස්තිර රැකියාව හොයා ගන්නකන් මගේ වියදම් ගැන බලාගන්න ඕනෙ නිසා.මට ඕනෙ උනේ මගේ දේවල් තනියම කරගන්න නිසා මම යුනිවසිටි සිලෙක්ට් උන ගමන්ම පොඩි ගෙදරකට ඇවිත් නිදහසේ කාලය ගත කරන ගමන්ම ඉගෙන ගත්තා.අම්මයි තාත්තවයි බලාගන්න ගමන්ම මම පාර්ට් ටයිම් ජොබ් එකත් කරන් ස්ටඩීස් නුත් කරගන්න එක මට එච්චර අමාරු උනේ නෑ.

මම ඉගෙන ගත්තේ ලැන්ග්වේජස් මේ වෙනකොටත් මට ඉන්ග්ලිශ් හොදට කතා කරන්න පුලුවන්.ඊට අමතරම මම වෙන බාශාවල් විදියට කොරියන් ෆ්‍රෙන්ච් කියන ලැන්ග්වේජස් දෙක ඉගෙන ගත්තා.මොක්ද මගේ හීනේ උනේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක් වෙන එක.මට මේ වෙනකොටත් කොරියන් ලැන්ග්වේජ් එක හොදට කතා කරන්න පුලුවන් කමක් තිබ්බ ෆ්‍රෙන්ච් වලට වඩා මොක්ද මම හැමවෙලේම වගේ ෆ්‍රී ට්‍යිම් වලදි කොරියන් ඩ්‍රාම බලන්න පුරුදු උනා.ඒ නිසා මට කොරියන් ඉංග්‍රීසි තරම්ම බැරි උනත් මට කතා කරගන්න පුලුවන් කමක් තිබ්බ.ඒ වගේම කොරියන් කෙනෙක් කියන දෙයක් තේරුම් ගන්න හැකියාවකුත් තිබ්බා.හැබැයි ලියන්න කියවන්න වගේ දේවල් නම් ගොඩක් බෑ.

Unexpected wishWhere stories live. Discover now