16

33 10 19
                                    

නූනා...

.....

නූනා...

.....

නූනා යාහ්...

....ඔහ්..අහ් ඔව් චිම් කියන්න...

ජිමින් මට නූනා නූනා කියලා තුන් පාරක් විතර කතා කරත් මං හිටියේ එයාට වශී වෙලා.මම බෙන්ච් එක උඩ වාඩි වෙලා ඉදිද්දි එයා ඈතින් එනවා පෙනුනම මට ලොකු කෙල ගුලියක් ගිලුනේ එයා ගොඩක් හැන්සම් නිසා.ඇත්තටම ජිමින්ගෙ කියුට් පෙනුමත් එක්ක එයා මං හිතුවටත් වඩා අමුතු ලුක් එකක් එයාට තිබ්බා.ඈතින් ආපු එයාගේ ඇගේ හැම අගලක්ම මං නිරීක්ශනය කරන්න ගත්තු එක එයා මට තුන් පාරක් විතර කත කරනකන්ම මම තාමත් හිටියේ එයාගේ මූන දිහා බලන්.එයා මං එක්ක එද්දි ඇදන් ආපු ඇදුම නෙවෙයි ඒක.ඒ ඒක්කම මට මතක් උනේ ජිමින් ඩාන්ස් කරන කොට ඇදන් හිටපු එක.ඒකෙන් එයාගෙ ඇගේ බාගයක්ම නිරාවරනය වෙලා තිබ්බ විදිය.දැන් එයා ඇදගෙන ඉන්නෙ සුදු පාට ශර්ට් එකකට කලු පාටින් ඩෙනිමක් ඇදලා.ශර්ට් එකේ බොත්තම් කිහිපයක්ම ඇරලත් තිබුනා.ඒ නිසා එයාගෙ සෙක්සි ලුක් එකකුත් ඇවිත් තිබුනා.

නුනා මොනවද අනේ ඔච්චර මගේ මූනේ තියෙන්නේ..

ඔයාගේ...

ඔව් ඔව් මගේ තමයි..තාමත් ඉන්නෙ හරි සිහියේ නෙවෙයිද?...

අහ්හ්..චිම් මියනේ...ඔය මොකද කෝ ඇදගෙන ආපු එක...

ඩාන්ස් කරලා ඉවර වෙලා තව එකක අදිනවා..

ඉතින් ඇදගෙන ආපු එකම අදින්න බෑද...

බෑ...ඒක ඇදන් ආවනේ...

ඉතින්...

ඉතින් කියන්නේ ආයෙ ඇදගෙන යන්නෙ වෙන එකක්...

අනේ මන්දා ඔය නම් වෙනමම එකක්...

හී...නූනා ඇයි මෙතනට ආවේ...

මං ලයිබ්‍රි එකේ ඉදලා ඔයාගේ ක්ලාස් ඇරෙන්න ලගයි නිසා මං ඉතින් ඔයාගෙ ක්ලාස් එක ගාවට ආවා.තව වෙලා තිබ්බ නිසා ටිකක් ඉස්සරහට ආවම මං මෙතන දැක්ක.ඉතින් මෙතන හිටියා.

Unexpected wishWhere stories live. Discover now