13

28 9 7
                                    

උදේ පාන්දර ජිමින්ව ඔම්ම එන්න කලින් කොහොමහරි මට ඇහැරවගන්න පුලුවන් උනේ එලාම් එකට පින්සිද්ද වෙන්න.උදේ පාන්දර ඇහරුන නිසාත් රෑ වෙලා නිදා ගත්ත් නිසාත් මං හිටියේ ටිකක් නිදිමතේ.නිදිමතේ උනත් මං ජිමින් ජීයුන් දෙන්නම ස්කූල් ගියාට පස්සෙ පැය තුනකින් විතර ඇහැරෙන කොට වෙලාව 10 ටත් කිට්ටුයි.මං අදත් ඔක්කොම කරගෙන පහලට යනකොටත් ඔම්ම සාලෙට වෙලා ටීවී එක බලනවා.

ඔම්මා..ගුඩ් මෝනින්ග්...

ගුඩ් මෝනින්ග් දුව..අපි කමුද හොදටම පටක්කු වෙලා...

ඔව් ඔම්ම මියානේ මට ටිකක් උදේට නින්ද යනවා...

ඒකට කමක් නෑ දුව ඕනෙ තරමක් මෙහේ නිදා ගන්න...ඉන්න මං බෙදලා ගේන්න..අපි දෙන්නම කමු මං කෑවෙත් නෑ...

අනේ ඔම්ම කෑවේ නැද්ද...ඇයි මං එනක්න් හිටියෙ කන්න එපැයි ඔම්මා

ඒකට කමක් නෑ දුව..අප්පයි ජිමිනුයු ජීයුනුයු උදේට කාලා ගියා ම්ං ඉතින් දුව එනක්න් හිටියා.

කුමාවෝ ඔම්මා...

අනේ මංදා කොච්චර කිව්වත් අහ්න්නෙ නෑ ඔය කුමාවෝ කෑල්ල අයින් කරගන්න කිව්වට

ඒක මගේ හැටි ඔම්මා..

ජිමින් වගේමයි කියන්නෙ ඕක තමයි..

ඔම්ම ජිමින්ට බෙහෙත් දැම්මද...

ඔව් ඔව් ඔන්න මං දැම්මා...හවසට නූනටම කියලා බෙහෙත් දාගන්නවා කියලා ගියේ..

Unexpected wishWhere stories live. Discover now