49

27 8 6
                                    

Oli's pov

"හෙලෝ..."

"ආහ් නෑ අම්මා මන් මේ යුනි එකට යන්න ලෑස්ති වෙන ගමන්"

"ආහ්...ඒමද?"

"හරි අම්මා බුදුසරණයි"

උදේ යුනි එකට යන්න ඔන්න මෙන්න තිබිලා ගත්තු කෝල් එක තිබ්බෙ හෙන පොඩි වෙලාවයි.අපාර්ට්මන්ට් එකේ දොර වහන වෙලේ ගත්තු කෝල් එක පහල පාර ගාවට එද්දි කට් වෙලා තිබ්බා.කොහොමත් අම්මා,තාත්තා මගේ ගමන ගැන ලොකු කැමැත්තකින් නෙවෙයිනෙ හිටියෙ ඒ නිසා සැපදුක විතරක් අහලා මෙහෙම ඉන්න එක ඉස්සර ලොකු දුකක් ආවත් දැන් දැන් මන් ඒ දුකට හුරුවෙලා ඉන්නෙ...ඒ වෙනුවට මන් කෑවද බිව්වද අහන මගේ අශී කෙල්ල ඉන්න නිසා ලොකුවට දැනෙන්නෙ නැති වුනත් අම්මගෙන් ලැබෙන ඒ ආදරේ කාගෙන්වත් හම්බෙන්නෙ නෑනෙ...

අද උදෙන්ම වගේ යුනි එකට යන්න තිබ්බා.ඒ ගිහින් හවස් වෙනකම් වගේ ලෙක්චර්ස් වැටිලත් තිබ්බා...පැරිස් ගිහින් ආවෙ ඊයෙ නිසා වැඩ ටිකක් ගොඩ ගැහිලා තිබ්බෙ...මොනා උනත් හිතුවට වඩා ඉක්මනට ජිමින් මාත් එක්ක ෆිට් වුනා...එයා නම් හැමවෙලේම මාත් එක්ක කතා කරන්න වගේ ආවට මන් එහෙම එක පාරටම කතා කරන්න ගියේ නෑ...එකක් ස්ටාෆ් එකේ බලයි අපි දෙන්නා ඉස්සෙල්ලම හම්බුනේ ජොබ් එකෙන්ම කොහොමද හෙන කාලෙක ඉදන් අදුරනව වගේ කතා කරන්නෙ කොහොමද කියල...අනිත් එක එක පාරටම එහෙම ෆිට් එකේ කතා කරන්න බෑනෙ...චුට්ටක් ගනන් උස්සන්න ඕනි කෙල්ලො උනාම...නැත්තන් නම්බුව ලෙප්ට් නෙ...

ගිය ගමන් ම වගේ උදේට කාලා එන්න බැරි වුන නිසා ඉක්මනට කැෆටේරියා එක පැත්තට ගියේ බඩට මොනා හරි දාගන්න...යද්දි මාව දැකලා එතන හිටපු සුහො අත වැනුව නිසා මන් ගියා එතනට...කොල්ලව දැක්කෙත් නෑ නෙ දවස් තුනකින්...

ගුඩ් මෝනින් ඔලී...අද මූඩ් එක හොදයි ඔයාගෙ...මොකද්ද රහස ආ

ගුඩ් මෝනින්...අනේ එහෙම රහස් නෑ සුහෝ...love yourself තමා ඉතින් ඒක ඔයත් දන්නවනෙ

හ්ම් හ්ම්ම්...ඒත් පැරිස් ගිහින් ආවට පස්සෙ තමා ඔය මූනට එච්චර එලියක් වැටිලා තියෙන්නෙ...මොකද උනේ ආ කවුරුහරි මොනාහරි දුන්නද එහේ ගිය ගමන්...

Unexpected wishWhere stories live. Discover now