31

40 8 9
                                    

Oli's massage to jimin

මගේ චිම් වෙත,

මම මේක ඉන්ග්ලිශ් වලින් ටය්ප් කරනවා.ඔයා ට්‍රාන්ස්ලේට් කරලා ගනී කියලා මම හිතනවා.මොකද මම මෙහේට ආවත් තාමත් මට කොරියන් කතා කරත් ලියන්න ඉගෙන ගන්න බැරි උන නිසා.මට ලොකු දෙයක් කියන්න ඕනෙ නෑ චිම්.ඔයාගේ ඔඩිශන් එක ඔයා පාස් වෙනවමයි.මොකද මම දන්නවා මගේ චිම් ගොඩක් දක්ශයි.කිසිම තැනකදී වැටෙන්න එපා.ආයෙත් නැගිටින්න.ඔයාට ආදරේ කරන්න.දවසක ඔයා ඔයාගේ ෆෑන්ස් ලට උගන්නන ඕනත් ඒකමයි.මගේ චිම් ඉස්සරහට ලස්සන සිංදු කියයි.ඩාන්ස් කරයි.අප්පා ජීයු හොදට බලාගන්න.ඒ වගේම ඔයාට ලස්සන ජීවිතයක් ලබෙයි.මට ආයේ ඔයා එක්ක කේක් හදන්න බැරි වෙයි.ආයෙ ඔයාගේ චූටි කම්මුලකට ආදරෙන් හාදුවක් දෙන්න බැරි වෙයි. මතක තියා ගන්න නූනා හැමදාම ඔයා එක්ක ඔයාගේ හදවතේ ඉන්නවා.මම ඔයාව දාලා යන්නෙ නෑ චිම්.ඒත් මොහොතකට මට යන්න දෙන්න.ආයෙ මම එනවා ඔයාව බලන්න.වෙනස්ම විදියකට.මට සමාවෙන්න.ආයෙ මට ඔයාව හම්බවෙනකොට ඔයා ගොඩක් දුර ගිහින් තියෙයි.මං ඔයාට ගොඩක් ආදරෙයි චිම්.මගේ චිම්ට මං ආදරෙයි ගොඩක්.

ආහ් ඔයාට පහල තියෙන්නේ මම ඔයාගෙ ෆෝන් එකෙන් ඔයා වැඩ කරද්දි නිදාගෙන ඉන්නකොට හොරාට ගත්ත ෆොටෝ එකක්.මං හරි ආසයි ඒකට.

මං හරි ආසයි ඒකට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ඔයාගේ නූනා
ඔලී.

Unexpected wishWhere stories live. Discover now