17

41 10 11
                                    

නිවුස් බලල උඩට යද්දියි මට මතක් උනේ ජිමින්ව.එයා මාත් එක්ක තරහින් ඇත්තේ.ඒ නිසාම මං කලින් හිතා ගත්තා වගේම එයාට ඩම්ප්ලින්ස් ටිකක් කවන්න ඕනෙ කියලා හිතාගෙන ඔම්මගෙන් ඇහුවේ ඩම්ප්ලින්ග්ස් තියෙනවද කියලා.

ඔම්මා ඩම්ප්ලිග්ස් ඉතුරුද?..

ඔව් දුව මං ෆ්‍රිජ් එකට දැම්මා.

අහ් මං ටිකක් අරගෙන ගියාට කමක් නැද්ද ඔම්මා දැම්ම නිදා ගන්නෙ නැති නිසා මං කන්න ගෙනිච්චට කමක් නැද්ද?..

ඕක අහන්නත් දෙයක්ද දුව ඔන්න ඇති ෆ්‍ර්ජ් එකේ අරගෙන යන්න..

චිම් නුයි ජීයුනුයු නිදිද ඔම්මා...?

මිනී නම් වැඩ ඇති සමහරවිට ජීයු නම් නිදි ඇති දුව..අපිත් යනවා නිදා ගන්න..අප්පට මහන්සි නේ...

අරසෝ ඔම්මා ගුඩ් නයිට්..

ගුඩ් නයිට් දුව..

ඔම්ම දුන්න ඩම්ප්ලින්ග්ස් ටිකත් අරගෙන ම උඩට ගියේ හිමීට ජිමින්ව ඇහැරවනවා කියලා හිතාගෙන.මං ජීයුන් ජිමින් ඉන්න කාමරේට එබුන උනත් ජීයු විතරයි නිදාගෙන හිටියේ.ඒ එක්කම මම මං ඉන්න කාමරේට දුවගෙන ගියේ ඉක්මනට.මං හිතුවා වගේම ජිමින් හිටියේ ඇද උඩ පොතක් බල බල.

චිම්...

.......

යාහ් චිම්....

........

චිම්ම්ම්ම්ම්ම්ම්.

වේ නූනා...?

කන් ඇහෙන්නෙ නැද්ද මොකද මෙතන කරන්නේ..

ඇයි මං නූනා ගාවනේ නිදාගන්නේ..

එදා විතරනේ...

Unexpected wishWhere stories live. Discover now