40

38 6 4
                                    

Oli's pov

සුහෝ...මාව මෙතනින් දාගෙන යන්න...

ඇයි ?

මට ටිකක් ඇවිදින්න හිතුනා...දැන් දවස් ගානක් තිස්සේ අපි වැඩ වැඩ වැඩ නේ....

හ්ම්.ඒක නම් ඇත්ත ඔලී....

ඔයා යන්න..මම ටිකක් වෙලා..

නෑ නෑ මමත් එන්නම්...මටත් ආසයි ඔයා එක්ක ඇවිදින්න...

අහ්...හා හා එහෙනම්...

මම සුහෝ දිහා බලද්දි එයා මං දිහා එක දිගට බලන්න ගත්තු නිසා මාට පොඩි අපහසුවක් දැනුන නිසා මම එයාට හා කියලා අහක බලාගත්තේ එයා කාර් එක නවත්තනකන්.ටික වෙලාවකින් අපි කාර් එක පාර්ක් කරේ හන් ගග පැත්තේ ඇවිදිනවා කියලා හිතාගෙන.සුහෝ බහින්නත් කලින් මම ඉක්මනට කාර් එකෙන් බැස්සේ ඉක්මනට හුලං ටිකක් වැදෙන්න කියලා හිතාහෙන.

මම ඇදගෙන හිටියේ සුදු පාට දනහිස ගාවට තියෙන කොට ගවුමක් ඇදලා සුදු පාටම ඩෙක් ශූස් දෙකක් දාලා කොන්ඩෙත් කඩලා දාලා.මම ටික්ක් දුවගෙන හන් ගග බැම්ම ගාවට ගියේ දුවගෙන උඩ පැන් ගෙන.සුහෝ ආවද කියලා හැරිලා බලද්දි මම දැක්කේ සුහෝ මං දිහා එක දිගට බලාගෙන ඉන්නවා.එයා අද හැසිරෙන් විදිය ටිකක් අමුතුයි කියලා හිතුනත් මම ඒක ගනන් නොගෙන හිටියේ මේ වෙලාව විදින්න ඕනෙ නිසා.

ඔලී...

ඇයි....

ඔයා ගොඩක් ලස්සනයි...

තැන්ක් යූ සුහෝ...

ම්ම්..ඔලී....

සුහෝ...

එහ්...

අපි අයිස්ක්‍රීම් කමුද...අනේ හාද....අනේ අනේ...ඉන්න මම
අරන් එන්නම්

හරි හරි මං අරන් දෙන්නම් ලමයෝ ඉන්න කෑ ගහන්නේ නැතුව...මෙතනටම වෙලා ඉන්න හොදේ මම අරන් එන්නම්..

Unexpected wishWhere stories live. Discover now