35

33 10 20
                                    

Jimin pov

හියුන්ග් මහන්සියි අප්පා...මොනා හරි කන්න යන්කෝ...

ඉතින් ගිහින් කනවා...අර මොනාද ගෙනාවා නේහ්...

එහෙම නෙවෙයි හියුන්ග්..අපි එලියට ගිහින් කමුකෝ..අර අලුතෙන් රෙස්ටුරන්ට් එකක් දැම්මා..මින්ග්‍යු ඒකට ගිහින් තිබ්බා..අනේහ් අපිත් යන්කෝ..ඒකේ කෑම රසයි ලු...

පිස්සුද හාවෝ...ජින් හියුන් දැනගත්තොත් ගස් තමයි...

අනේ හියුන්ග්..මොකක්ද බන්...

අද ඉරිදා මිනිස්සු ගැවසෙනවත් වැඩියි...

ඉතින්....

ඉතින් ගොන් හාවෝ..අපි ඔය මේ වෙලාවේ ඕවට ගියොත් රෙස්ටුරන්ට් එකේ මෙනු එකේ තමයි ඉන්න වෙන්නේ...

අනේහ් මොකක්ද හියුන්..ඉතින් ගොඩක් අය ඉන්නවා තමයි...අනේහ් අපි ප්‍රැක්ටිස් පටන් ත්ත වස්වල ඉදන් කොහේවත් ගිහින් නෑ..මට අද නම් යන්නම ඕනේ...

ජින් හියුන් යන්න දෙන්නේ නෑ.එච්චරයි.

අනෙහ් අපි ටේ හියුන්වත් එක්ක යන්....

හරිනේ ඔය කිව්වේ...යකෝ ටේ කියන්නේ ආරක්ශක ඇමතිද..

හරි හරි ඉතින්...මොකක්ද හියුන් ඔයා හොදයි නේ ඉතින්..අනේහ්..

හරි හරි යන්..මං සේජින් හියුන්ට කියන්නම්...

Unexpected wishWhere stories live. Discover now