25

36 8 33
                                    

චිම්...මේක......

ඔව් නූනා.....ඒක ඔඩිශන් එකක්...

චිම් මේක බිග් හිට් කියලා එකකින්....

නූනා එහෙම එකක් මම දන්නෙවත් නෑ..මේක මගේ ඩාන්සින්ග් ටීච දුන්නේ...

චිම් ඒ කම්පැනි එක ලොකු එකක් නෙවෙයි වෙන්න පුලුවන්.හැමදේම ලොකුවට පටන් ගන්න බෑ චිම්...කරන පිලිවෙලක් තියෙනවා.පොඩියට පටන් අරන් තමයි ලොකු තැනකට යන්නේ.ඔයාට මේ හම්බවෙලා තියෙන්නෙ ලොකුම ලොකු චාන්ස් එකක්.ඔයා මේකට යන්නම ඕන චිම්.‍යන්නම ඕන.

ඒත් නූනා මම ප්‍රැක්ටිස් එකක් නැතුව කොහොමද යන්නේ..?

ඒක නෙවෙයි ද ඔයා මෙච්චර කල් කරේ.ඔයා මෙච්චර කල් ඩාන්සින්ග් ඉගෙන ගත්තේ නිකන් නෙවෙයි නේ.ඔයාට ටැලන්ට් එකක් තියෙනවා.සිගින්ග් උනත් ඔයා හොදටම කරනවා චිම්.මතකද ඔයා මට දවසක් රෑ නින්ද යන්න සෝන්ග් එකක් කිව්වා.ඒක ලස්සනයි චිම්.අනික මේකේ කියලා තියෙනව එයාලා ඩාන්සින්ග් ටැලන්ට් එක තමයි වැඩිපුර බලන්නේ කියලා.ප්ලීස්...චිම් ඔයා මේකට යන්නම ඕනේ....

නූනා....ඒත්....

ඒත්...මේත් කතා ඕනෙ නෑ චිම්...මේක ඔයාගේ හීනේ..ඒවා හීනම විතරක් කරගන්න එපා...ඒවා තියෙන්නේ හැබෑ කරගන්න..

නූනා මගේ අප්පට ඕනෙ උනේ මාව ලෝයර් කෙනෙක් කරන්න.ඉතින් මං....

ඔයාට පිස්සුද චිම්..ඔම්මා අප්පා ඒවට කැමති ඇති.ඒත් මේක ඔයාගේ ජීවිතේ.ඒක හරියට හදාගන්න තීරන ගන්න ඔයාට අයිතියක් තියෙනවා.කවදහරි දවසක ලස්සන අයිඩෝල් කෙනෙක්.මුලු ලෝකෙම දන්න අයිඩෝල් කෙනෙක් වෙන්න ඔයාට ආස නැද්ද ච්ම්....අනික අප්පා කවදාවත් එහෙම කරන එකක් නෑ.ඔයාගෙ ඩ්‍රීම් එකට අනිවාරෙන් ඉඩ දෙනවා.ඔම්ම්ගෙක්ගේ අප්පෙක් ගේ බලාපොරොත්තුව එයාගේ දරුවෝ සතුටින් තියන එක.

මං ආසයි නූනා...ඒත් මට මේක පුලුවන් වෙයිද...මට බයයි නූනා මං මේක පාස් වෙයිද....

ඔව් අනිවාර්යයෙන් ඔයා මේකට සිලෙක්ට් වෙනවමයි...මට ඒක සීයට දාහක් ශුවර්..ඔයා කවදහරි මුලු ලෝකෙම දන්න අයිඩෝල් කෙනෙක් වෙනවා.

ඒත් නූනා කොහොමද මම සිලෙක්ට් වෙයි කියලා කියන්නේ..

මොකද මම ඔයා ගැන හොදට දන්නවා චිම්...

Unexpected wishWaar verhalen tot leven komen. Ontdek het nu