30

43 9 18
                                    

2025 colombo,Sri Lanka at XXX university

A translator always need attention....
.
.
.
.
Okey then.this is the last lecture before ur 2nd year third semester.so I hope you all will face it well.remember the points are always valuable for your end semester. Ok students have a nice day.

Thank you madam

උදෙ පාන්දර නමය හමාරේ ඉදන් තිබ්බ ලෙක්චර් එක ඉවර කරලා ලන්ච් ගන්න මම කැෆෙටේරියා එකට ගියේ යුනිවසිටි එකේ මගේ හොදම යාලුවා වෙච්ච අශී එක්කමයි.

ඕඉ ඔලී...

අශී....

උබ කාලා නෑනේ..මම අද ගෙදරින් කෑම එකක ගෙනාවා..

ආහ් ඒක හොදයි හැමදාම කැෆෙටේරියා එකෙන් කාලා ඇති වෙලා මට.

හ්ම්...යන් කෝ...ගිහින් කතා කරමු.

මම අශී එක්කම කැෆෙටේරියා එකට ගිහින් නිදහස් තැනකින් ඉදගත්තේ අශී ගෙනාව කෑම එක කන්න කිගලා හිතාගෙන.මොකද අපි දෙන්නට ඉතින් මෙහෙම ගෙදර කෑම එකක කන්න හම්බෙනවා කියන්නේ අපේ ගෙවල් වලින් ආවොත් විතරයි.

අද අම්මා ආවද අශී....

ඔව් බන්.උබටයි මටයි දෙන්නටම ඔතන් ඇවිත්..

අනේ ආන්ටිව මං ගොඩ කාලෙකින් දැක්කේ නෑ බන්..කතා කන්නත් ආසයි...අද කෑම එක රසයි කියන්න කතා කරොත්.

අනේ බන් උබ තාම කාලත් නෑ...

හරි හරි උතින් මං දනන්ව උබේ අම්මගේ කෑම රසයි කියලා ඉතින්..

හ්ම් හ්ම්. මෙන්න .....

තැන්ක්‍යූ අශී....

ඒකනෙවෙයි බන් උබේ වැඩේ හරිද...?

අහ් කොරියා යන වැඩේද?..

Unexpected wishWhere stories live. Discover now