34

34 8 11
                                    

අම්...ඔලී ලිනේසා ඔයාගේ සම්පූර්න නම?

අහ් ඔව්...

ඒක ලස්සනයි...

තෑන්ක්ස්...

මීට කලින් මෙහේ ඇවිත් නෑනේ?

අහ්..ඔව් මේ පලවෙනි පාර...

ම්ම්...මමත් XXX යුනිවසිටි එකේ ලෙක්චර් කෙනෙක්.මට අපේ ඩිපාර්ට්මන්ට් එකේ සර් තමයි කිව්වේ අලුත් ලෙක්චර් කෙනෙක් එනවා කියලා.ඇත්තටම ඔයා ඉක්මනටම ආපු එක හොදයි.අපේ යුනිවසිටි එක ප්‍රයිවට් එකක්. නිසා අපේ ඩිපාර්ට්මන්ට් එකට ලෙක්චර්ස් ලා අඩුයි.ඔයා ඇත්තටම ආපු එක හොදයි ඔලී...

අහ් අනේ එහෙමද මම දැනගෙන හිටියේ නෑ.ඔයත් ලෙක්චර් කෙනෙක් කියලා.මටත් මෙහේ වැඩ කරන්න එන්න හම්බුන එක ලොකු චාන්ස් එකක්..

අයියෝ ඕක මොකක්ද ..ඔයා කෙලින්ම අපාර්ට්මන්ට් එකටම යනවද?...

ඔව් සුහෝ ශී ඒක හොදයි..මොකද මට ටිකක් මහන්සියි...

අරස්සෝ මම දාන්නම් එහෙන්...හැබැයි මට සුහෝ කියලා කතා කරන්න.අපි දැන් යාලුවෝ නේ...

මම එයා දිහා බලලා මුකුත් කියන්නෙ නැතුව හිනා උනේ මට කතා කරන්න තරම් මේ වෙලාවේ මානසිකත්වයක් නොතිබ්බ නිසා.මොකද මගේ හිත මේ වෙලාවේ කලබලයි මහන්සියි දෙකම තිබ්බ නිසා.ඒත් මට සුහෝගේ කතාවෙන්ම එයා හොද කෙනෙක් කියලා තේරුනා.ටික වෙලාවකින් සුහෝ කාර් එක පාර්ක් කරලා රෙස්ටුරන්ට් එකකට ගිහින් ජූස් එකකුයි කන දේකුයි ගෙනල්ලලා මට දුන්නා.

Unexpected wishWhere stories live. Discover now